අවුරුද්දම මාකටින් තමා දැන් ඉතින්.....
පව් ඉතින්..... උ.වේ.ස. තමා.....
හොරෙන් බලාගෙන ඉදලා තැන තැන බැන බැන යයි ඉතින්.......

අවුරුද්දම මාකටින් තමා දැන් ඉතින්.....
![]()
![]()
සම(හරක්) බැනලත් එව්වා රිප්ලයි.....පව් ඉතින්..... උ.වේ.ස. තමා.....
![]()
හොරෙන් බලාගෙන ඉදලා තැන තැන බැන බැන යයි ඉතින්.......
![]()
![]()
![]()



ලොලෙ ලොල්... සාටක මාමිගෙ මැසේජ් එකට වඩා නම් බොගෙ එක හොදා![]()
මගේ එකේ දෙමලෙන් නෑ.....
සාටක මාමා, මගේ නම්බර් දෙකටම මැසේජ් කරලා..... ලෑන්ඩ් ෆෝන් වලටත් එවලා..... හයියෝ කහවණු...... 
කාගෙන්ද බොල බූට් කෑවේ...![]()

රත්නෙට විශ් කොරල මැසේජ් එකක් යැව්ව මෙන්න මූ ඇඩ් එකක් එවනව![]()



කවුද බන්...මිනිස්සු වෙනස් වෙන්නේ මහ පුදුම විදිහට...... වෙලාවකට, එක විදිහක්..... තව වෙලාවකට තවත් අමුතුම විදිහක්.......![]()

