EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වැඩේ හරියන්නේ නෑ බන් මයි මාසේ දාගමු ඌරෝ කන වැඩේට ... අන්න කොසා නුවර එලි ගිහිල්ල :rofl:
    මම කෝල් කරා බන්, එතකොට කුරුනෑගල හරියේ කියුවා,
    පට්ට කම්මැලියි ගෙදර ඉන්න මමත් හෙට යනවා කොල්ලො දෙන්නත් එක්ක දියතලාව පැත්තේ ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් වත් බලන්න......
    යමුද.....:rolleyes:
    අනිවා මැයිමාසේ සෙට් වෙමු.....:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    හෙට විතරයි ඉතුරු බන් .. වැඩ ටිකක් තියෙනවා කරන්න .. කොළඹ අවට කොහේ හරි යනවා බන් ..උඹ පලයන් පොඩ්ඩෝ එක්ක .. මැයි සෙට් වෙමු :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔබ වෙනුවෙන් ම ගොස් බලා වාර්තා කරමි තුමණි!!
    මාළඹේ සතොස නම් සතොසේ තිබේ.........:baffled::P

    සතොසේ තිබ්බට වැඩක් නෑනේ බන් මෙහෙ නැතුව ... :(

    මේකක් ගන්ඩ කියල බැලුවේ :rolleyes:

    asti%20martini%20750ml-500x500.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හෙට විතරයි ඉතුරු බන් .. වැඩ ටිකක් තියෙනවා කරන්න .. කොළඹ අවට කොහේ හරි යනවා බන් ..උඹ පලයන් පොඩ්ඩෝ එක්ක .. මැයි සෙට් වෙමු :)
    :cool::cool:
    21 ඉස්කෝලෙ පටන්ගන්නවා නෙව අපිටත් වැඩ ටිකක් නම් තිබේ....:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේක කොහොමද දන්නේ නෑ නේද ? :rolleyes: බැස්සා නම් දන්නවා මූ ඔන්ලයින් ඉන්නවද දන්නේ නෑ :eek:

    Rosemount_Balmoral_Syrah_2010__04643.1353334794.1280.1280.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool::cool:
    21 ඉස්කෝලෙ පටන්ගන්නවා නෙව අපිටත් වැඩ ටිකක් නම් තිබේ....:baffled:

    ඔව් බන් කොන්දේ කප්පවන්න... වෑන් එකට බඩු ලෝඩ් කර ගන්න වගේ වැඩ ගොඩක් තිබේ මටත් :dull: