අපි අද මහසිකුරාදා දුක් ප්රාප්තිය වෙනුවෙන් කළින් වහනවා...........


මම කෝල් කරා බන්, එතකොට කුරුනෑගල හරියේ කියුවා,වැඩේ හරියන්නේ නෑ බන් මයි මාසේ දාගමු ඌරෝ කන වැඩේට ... අන්න කොසා නුවර එලි ගිහිල්ල![]()


ඕක තමා කියන්නේ නැති බැරි කාලෙට ගන්න යමක් ඉතුරුකරගන්න කියලා.....හුටා අද ලිකර් වහලද ?![]()

ඔබ වෙනුවෙන් ම ගොස් බලා වාර්තා කරමි තුමණි!!හුටා අද ලිකර් වහලද ?![]()


මම කෝල් කරා බන්, එතකොට කුරුනෑගල හරියේ කියුවා,
පට්ට කම්මැලියි ගෙදර ඉන්න මමත් හෙට යනවා කොල්ලො දෙන්නත් එක්ක දියතලාව පැත්තේ ෆොක්ස් හිල් සුපර් ක්රොස් වත් බලන්න......
යමුද.....
අනිවා මැයිමාසේ සෙට් වෙමු.....![]()

ඔබ වෙනුවෙන් ම ගොස් බලා වාර්තා කරමි තුමණි!!
මාළඹේ සතොස නම් සතොසේ තිබේ.........![]()

හෙට විතරයි ඉතුරු බන් .. වැඩ ටිකක් තියෙනවා කරන්න .. කොළඹ අවට කොහේ හරි යනවා බන් ..උඹ පලයන් පොඩ්ඩෝ එක්ක .. මැයි සෙට් වෙමු![]()



වව්.........සතොසේ තිබ්බට වැඩක් නෑනේ බන් මෙහෙ නැතුව ...![]()
මේකක් ගන්ඩ කියල බැලුවේ
![]()
21 ඉස්කෝලෙ පටන්ගන්නවා නෙව අපිටත් වැඩ ටිකක් නම් තිබේ....![]()

වව්.........
තොගේ අරිශ්ටේ වගේද දන්නේ නෑ නෙහ් ? 
තොට මොන වයින්ද.......වව්.........




ඒ මොනවයි බං..තොට මොන වයින්ද.......
ගිහින් තරලසාර බෝතලයක් ගසපිය....![]()
@වෙදා අව ගමන් ළිදේ කියහං කෝ........තොට මොන වයින්ද.......
ගිහින් තරලසාර බෝතලයක් ගසපිය....![]()
අරිශ්ට....ඒ මොනවයි බං..


මෙලෝ රහක් නෑ බං... මේ අලුගුත්තේරුවෝ තාම අවුරුදු කනවද කොහෙද බල්ලෙක්වත් නෑ ටවුමෙවෙදෝ බිස්නොස් කෙසේද බන් ?