වෙලාවක් නෑ බං ඒකයිඅරිශ්ට....
ඒක නෙමෙයි උඹ කොහේද බන් කාලයක් මකබෑවිලා හිටියේ.....![]()
වෙලාවක් නෑ බං ඒකයිඅරිශ්ට....
ඒක නෙමෙයි උඹ කොහේද බන් කාලයක් මකබෑවිලා හිටියේ.....![]()
තොට මොන වයින්ද.......
ගිහින් තරලසාර බෝතලයක් ගසපිය....![]()
මෙලෝ රහක් නෑ බං... මේ අලුගුත්තේරුවෝ තාම අවුරුදු කනවද කොහෙද බල්ලෙක්වත් නෑ ටවුමෙ
21 වෙන්න ඕන බන් ඕක හරියන්න ... තාම ගම වල රිංගපු උන් ඇවිල්ලා නෑනේ
පොඩි වතිල කෙසේද ? අඩේ උඹේ නම්බර් එක නෑ බන් මගේ ගාව 
කොල්ල දැන් 2 කේඅහ්හ් උඹ වැඩ පටන් ගත්තද ?21 වෙන්න ඕන බන් ඕක හරියන්න ... තාම ගම වල රිංගපු උන් ඇවිල්ලා නෑනේ
පොඩි වතිල කෙසේද ? අඩේ උඹේ නම්බර් එක නෑ බන් මගේ ගාව
![]()
මේක හොදයි.........ඕන වෙලාවට එකෙක් නෑරම් ද වයින් ද හොඳ කියපියව් කෝ ?
ඕන වෙලාවට එකෙක් නෑරම් ද වයින් ද හොඳ කියපියව් කෝ ?
මෙලො රහක් නැ![]()

කසිප්පුඉදකින් මදැයි වයින් බිව්වා .. VAT69 එකක් ගැහුවනම් මීට සැපයි![]()

තම්යි මරුwine kohomath naraka ne.......හැබැයි නොට් බෑඩ් වගේ වයින් එක
![]()

wine kohomath naraka ne.......
umbala kawada beepu wine da banz![]()
සිරාවට මරුහ් අහ්හ් බමන පාඩම් දැන් නම්
මම හිතුව මෙලෝ රහක් නෑ කියල
අඩේ අර fruit වයින් බැලුවා නැහ්හ් ලු නේ 
යකා නම් දුන්නා බෝතලයක් ...මල යකෙක් ළඟ තාම ඒකෙන් භාගයක් තියෙනවා 
මේ මොන මඟුලක්ද?පලයන් ගොනෝ යන්න මගෙන් අහන්නේ නැතුව![]()