EK Married Club-9

kingdewi

Well-known member
  • නවතින්න තැනක් නැතිවෙලාද....:baffled:
    උදේ කියුවනේ තැනක් බුක් කරගෙන යන්නේ කියල, යනකොට ඒක දීල වගේ.....

    මම හිතන්නේ ඌ බුක්මාර්ක් කරගෙන යන්න ඇත්තේ :P:P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :lol::rofl: ඔටු ෂයිස් පෙරිය ෂයිස් තමා මතක් උනා :rofl::shocked:
    යේක,පෙරිය ශයිෂ් ඔඳ කියන්නේ ගයාන් මුනියා:lol::lol::lol:

    වනචර විදියට හිතන එකාට වනචර විදියට තම්යි පෙන්නෙ ගැනුන්ගෙ පුකට ආස එකා පාරෙ ගැනියක් යනකොට කොච්චර ලස්සන ගැනියෙක් උනත් ඌ බලන්නෙ පුක විතරයි :lol::rofl:

    කුවේට් ගෑනුන්ගේ පුකවල් ලොකුයිද බං?:lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මා කල,අවුරුදු ක්‍රීඩා....

    සුරාපානයට අමතරව
    1. 13 රාත්‍රියේ කදු නැගීම
    2. 14 රාත්‍රියේ ගහ මුලට යාම
    3. 15 , අලි වැටෙන් රිංගන්න ගොස් එක උරයක් අඩපන වීම . මාළු බෑම එක හුන්ගෙක් පමණක් අසුවීම ,
    රාත්‍රී 1 ට පමණ , අමු ලෝක විජය පත්‍රයන් රොටි කබලේ දමා , ගසා තිබු ගිනි මැලයෙන් වෙලා , බ්‍රහස්පතිගේ චන්ද්‍රයා වෙත ලගා වීම
    රාත්‍රී 2.00 අලි බලන්න යාම ,
    3 ට පමණ , දඩ මස් ඇති බව ගොලයාගෙන් තොරතුරු ලද පසු යලිත් ත්‍රයිලෝක සමග සඳ ගත වීම
    4. කවුඩුලු වැව තරණය

    :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    aluth thena kohomada boss ... negala yanawada ? :)

    :cool: තවම ඉතින් කියන්න අමාරුයි..... ආවා විතරනේ.... මේ දවස් වල SLIIT එකේ කුකුල්ලුන්ට විභාග නිසා, උන් අසිහියෙන් ඉන්නේ....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක තමා හොඳටම රිදිලා ෆොටෝ එකකුත් එක්කම මේකේ පෝස්ට් දාල තිබුනේ....:baffled::lol:

    :frown:

    1897663_1439837302923799_3675758010558568503_n.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: තවම ඉතින් කියන්න අමාරුයි..... ආවා විතරනේ.... මේ දවස් වල SLIIT එකේ කුකුල්ලුන්ට විභාග නිසා, උන් අසිහියෙන් ඉන්නේ....... :P

    ඇත්ත.:dull: