giyemi............අද නම් මරේ මරු![]()
ඊයේ ෂෝ එක එලට තිබ්බ කියල ගිහින්තක කිව්වා ... කැමරා ගෙනියන්න දුන්නේ නෑලු නේද ?ගියාද බලන්න ?


තොට මොන ජිගි ද?ජිගි ජිගි නාකියන්ස්![]()
giyemi............![]()

ඒ කියන්නෙ කිඹුල් මාමි ජිගි කාලෙට කලින් ජනේලෙන් චූ දදාද හිටියෙතොට මොන ජිගි ද?
හස්ත කර්මානයේ යෙදී, ජනේලෙන් චූ දාල නිදා ගනින්......




ඒ කියන්නෙ කිඹුල් මාමි ජිගි කාලෙට කලින් ජනේලෙන් චූ දදාද හිටියෙ
අපේ ගෙදරනම් තියනව ඕකට වැසිකිලය කියල එකක්
මක්කරන්නද දැන් මාලබේ හිටියට ඉස්සර වන්නියක ඉන්න ඇත්තෙ.
ඔයාලගෙ විදියට කියනවනම් දොට්ට පිලට ගියානම් හරිනෙ ජනේලෙන් නොකර![]()


සිංදු නෙවෙයි නේ බං තිබ්බේ....මියුසික්.....නොදකින් තනි වචනෙන් උත්තර දීපු ලස්සන ! වල් හොට්ටෝ වැදගත් යමක් ඇහුවම ඔහොමද කියන්නේ ?![]()
උඹල වගේ සොන්නයන්ට මොන ජිගි ජිගි ද?ඒ කියන්නෙ කිඹුල් මාමි ජිගි කාලෙට කලින් ජනේලෙන් චූ දදාද හිටියෙ
අපේ ගෙදරනම් තියනව ඕකට වැසිකිලය කියල එකක්
මක්කරන්නද දැන් මාලබේ හිටියට ඉස්සර වන්නියක ඉන්න ඇත්තෙ.
ඔයාලගෙ විදියට කියනවනම් දොට්ට පිලට ගියානම් හරිනෙ ජනේලෙන් නොකර![]()
සිංදු නෙවෙයි නේ බං තිබ්බේ....මියුසික්.....
ඒක මේ වචනෙන් කියන්න පුළුවන් දෙයක් යැ........
ඒක විදින්න ඕන දෙයක්.......
ඔය හාදය ගේ එන්ඩ් ඔෆ් ඕගස්ට් සහ වන් මෑන්ස් ඩ්‍රීම් පොඩ්ඩක් අහල බලපං කෝ.......

යාපි කොළඹ උපන්න කොළඹ කොල්ලොඋඹල වගේ සොන්නයන්ට මොන ජිගි ජිගි ද?
මොන වැසිකිළි ද?
කිව්වේ උඹට මොකද උඹ හද්දා වන්නියක වදුරෙක් නිසා........

ඔව් ඔව්....යාපි කොළඹ උපන්න කොළඹ කොල්ලො
උයාලා හේන් ගොවිතැන් කොරනකොටත් අපි කොළඹ![]()
අම්මපා!ඔව් ඔව්....
අපි වන්නි හත්පත්තුවේ ගොවියො තමා......
හැබැයි උඹලව ඕවර්ටේක් කරල දැං භද්රකල්පෙකටත් වඩා පොඩ්ඩක් කල් වෙනවා....

අනේ ෆල ඩෝ යන්න..........අම්මපා!
හැබැයි ඉතින් දැන් සුදු කොඩි ගොක් කල හීනෙන් පේන කාලෙ නිසා හයි ස්පීඩ් ඕවර්ටේක් වලට යන්නෙ නැතුව යන ලෝකෙකට වැඩක් කරගත්තනම් හොදානේද?
දැන් 60 පැනලත් අවුරුදු 10කට වැඩි නෙ![]()
හබරල කෝලේ ඉරෙන්න චූ කරහම ලොකුද අයියාහ්අනේ ෆල ඩෝ යන්න..........
තොපි වයසට යනවා අපි නොගියට......
අපි තාම කොල්ලෙ වගේ....
තොට හබරල කොළයක් ඉරෙන්න හුලිජ්ජ කරන්න පුළුවන් ද?
දෙන්නේ ඒ වුනාට ලොරි ටෝක්......

