EK Married Club-9

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
තොට මොන ජිගි ද?
හස්ත කර්මානයේ යෙදී, ජනේලෙන් චූ දාල නිදා ගනින්......
ඒ කියන්නෙ කිඹුල් මාමි ජිගි කාලෙට කලින් ජනේලෙන් චූ දදාද හිටියෙ :shocked:
අපේ ගෙදරනම් තියනව ඕකට වැසිකිලය කියල එකක් :dull:
මක්කරන්නද දැන් මාලබේ හිටියට ඉස්සර වන්නියක ඉන්න ඇත්තෙ. :lol:
ඔයාලගෙ විදියට කියනවනම් දොට්ට පිලට ගියානම් හරිනෙ ජනේලෙන් නොකර :baffled:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නොදකින් තනි වචනෙන් උත්තර දීපු ලස්සන ! වල් හොට්ටෝ වැදගත් යමක් ඇහුවම ඔහොමද කියන්නේ ? :angry:
    සිංදු නෙවෙයි නේ බං තිබ්බේ....මියුසික්.....
    ඒක මේ වචනෙන් කියන්න පුළුවන් දෙයක් යැ........
    ඒක විදින්න ඕන දෙයක්.......

    ඔය හාදය ගේ එන්ඩ් ඔෆ් ඕගස්ට් සහ වන් මෑන්ස් ඩ්‍රීම් පොඩ්ඩක් අහල බලපං කෝ.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ කියන්නෙ කිඹුල් මාමි ජිගි කාලෙට කලින් ජනේලෙන් චූ දදාද හිටියෙ :shocked:
    අපේ ගෙදරනම් තියනව ඕකට වැසිකිලය කියල එකක් :dull:
    මක්කරන්නද දැන් මාලබේ හිටියට ඉස්සර වන්නියක ඉන්න ඇත්තෙ. :lol:
    ඔයාලගෙ විදියට කියනවනම් දොට්ට පිලට ගියානම් හරිනෙ ජනේලෙන් නොකර :baffled:
    උඹල වගේ සොන්නයන්ට මොන ජිගි ජිගි ද?
    මොන වැසිකිළි ද?

    කිව්වේ උඹට මොකද උඹ හද්දා වන්නියක වදුරෙක් නිසා........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිංදු නෙවෙයි නේ බං තිබ්බේ....මියුසික්.....
    ඒක මේ වචනෙන් කියන්න පුළුවන් දෙයක් යැ........
    ඒක විදින්න ඕන දෙයක්.......

    ඔය හාදය ගේ එන්ඩ් ඔෆ් ඕගස්ට් සහ වන් මෑන්ස් ඩ්‍රීම් පොඩ්ඩක් අහල බලපං කෝ.......

    අන්න ඔහොම සිංහලෙන් කියපන්කො රෙද්ද :P
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    උඹල වගේ සොන්නයන්ට මොන ජිගි ජිගි ද?
    මොන වැසිකිළි ද?

    කිව්වේ උඹට මොකද උඹ හද්දා වන්නියක වදුරෙක් නිසා........
    යාපි කොළඹ උපන්න කොළඹ කොල්ලො
    උයාලා හේන් ගොවිතැන් කොරනකොටත් අපි කොළඹ :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාපි කොළඹ උපන්න කොළඹ කොල්ලො
    උයාලා හේන් ගොවිතැන් කොරනකොටත් අපි කොළඹ :lol:
    ඔව් ඔව්....
    අපි වන්නි හත්පත්තුවේ ගොවියො තමා......
    හැබැයි උඹලව ඕවර්ටේක් කරල දැං භද්‍රකල්පෙකටත් වඩා පොඩ්ඩක් කල් වෙනවා....
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    IMG_20140405_163445_zpsc18db0f7.jpg
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඔව් ඔව්....
    අපි වන්නි හත්පත්තුවේ ගොවියො තමා......
    හැබැයි උඹලව ඕවර්ටේක් කරල දැං භද්‍රකල්පෙකටත් වඩා පොඩ්ඩක් කල් වෙනවා....
    අම්මපා!
    හැබැයි ඉතින් දැන් සුදු කොඩි ගොක් කල හීනෙන් පේන කාලෙ නිසා හයි ස්පීඩ් ඕවර්ටේක් වලට යන්නෙ නැතුව යන ලෝකෙකට වැඩක් කරගත්තනම් හොදානේද?
    දැන් 60 පැනලත් අවුරුදු 10කට වැඩි නෙ :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මපා!
    හැබැයි ඉතින් දැන් සුදු කොඩි ගොක් කල හීනෙන් පේන කාලෙ නිසා හයි ස්පීඩ් ඕවර්ටේක් වලට යන්නෙ නැතුව යන ලෝකෙකට වැඩක් කරගත්තනම් හොදානේද?
    දැන් 60 පැනලත් අවුරුදු 10කට වැඩි නෙ :P
    අනේ ෆල ඩෝ යන්න..........
    තොපි වයසට යනවා අපි නොගියට......

    අපි තාම කොල්ලෙ වගේ....
    තොට හබරල කොළයක් ඉරෙන්න හුලිජ්ජ කරන්න පුළුවන් ද?
    දෙන්නේ ඒ වුනාට ලොරි ටෝක්......
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අනේ ෆල ඩෝ යන්න..........
    තොපි වයසට යනවා අපි නොගියට......

    අපි තාම කොල්ලෙ වගේ....
    තොට හබරල කොළයක් ඉරෙන්න හුලිජ්ජ කරන්න පුළුවන් ද?
    දෙන්නේ ඒ වුනාට ලොරි ටෝක්......
    හබරල කෝලේ ඉරෙන්න චූ කරහම ලොකුද අයියාහ් :P
    එතකොට දැන් ඕකට ගන්න හොදට මෝරපු කොලයක්ද, පොඩි කොලයක්ද? ;)