අද ඉතින් අරකි ඉවරයි.....සන් එනම් හොදටම රිදෙයි.....සතියක් දෙකක් පුප්පයි![]()


අද ඉතින් අරකි ඉවරයි.....
උඹත් එක්ක පැනපු පැනිල්ලට කූර හරියට ගහන්න බලයි හත් අට සැරයක්වත්.....![]()

sb13 තියෙනවා......12-13කට ගන්න හොඳ කාර් මොනවද...මගේ යාලුවෙක්ට...ඌ නම් බලන්නේ Wagon R & Maruti...ඔය ඉන්දියන් ඒවට වඩා හොඳ ඒවා නැද්ද ඔය ගණන් වලට....![]()

Paint කරපු එකක්ද අලුතෙන්...සුදු පුල්ලි ආවට පස්සේ....sb13 තියෙනවා......![]()


EP 91 ekak thiyenawaa 14.25 kata12-13කට ගන්න හොඳ කාර් මොනවද...මගේ යාලුවෙක්ට...ඌ නම් බලන්නේ Wagon R & Maruti...ඔය ඉන්දියන් ඒවට වඩා හොඳ ඒවා නැද්ද ඔය ගණන් වලට....![]()
එලටම තියෙනවා නෙහ්...ඕනි නම් දෙනවා 12.25/=

මම අරූට කියලා බලන්නම්...ඌ නම් අවුරුද්ද අලුත් වාහනයක් ගන්න කියලා ඉන්දියන් ඒවා බලන්නේ...බලමු කියලා....
