EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සන් එනම් හොදටම රිදෙයි.....සතියක් දෙකක් පුප්පයි :P
    අද ඉතින් අරකි ඉවරයි.....:baffled:
    උඹත් එක්ක පැනපු පැනිල්ලට කූර හරියට ගහන්න බලයි හත් අට සැරයක්වත්.....:lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අද ඉතින් අරකි ඉවරයි.....:baffled:
    උඹත් එක්ක පැනපු පැනිල්ලට කූර හරියට ගහන්න බලයි හත් අට සැරයක්වත්.....:lol:

    කුර කොහොම හරි ගහලා දුම දාගත්තොත් හරි :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මෙහ්හ්.....අඩා ලබ්බට කෝල් කරලා කියපන් , අපේ කුර ගැන හිතාගෙන අර කුර හදිසියට කටේ ගහන්න එපා කියලා
    ඕකා මගේ ෆෝන් නො ආන්ස්වර් අද
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    12-13කට ගන්න හොඳ කාර් මොනවද...මගේ යාලුවෙක්ට...ඌ නම් බලන්නේ Wagon R & Maruti...ඔය ඉන්දියන් ඒවට වඩා හොඳ ඒවා නැද්ද ඔය ගණන් වලට....:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    12-13කට ගන්න හොඳ කාර් මොනවද...මගේ යාලුවෙක්ට...ඌ නම් බලන්නේ Wagon R & Maruti...ඔය ඉන්දියන් ඒවට වඩා හොඳ ඒවා නැද්ද ඔය ගණන් වලට....:rolleyes:
    sb13 තියෙනවා......:rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    12-13කට ගන්න හොඳ කාර් මොනවද...මගේ යාලුවෙක්ට...ඌ නම් බලන්නේ Wagon R & Maruti...ඔය ඉන්දියන් ඒවට වඩා හොඳ ඒවා නැද්ද ඔය ගණන් වලට....:rolleyes:
    EP 91 ekak thiyenawaa 14.25 kata
    Full option
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Paint කරපු එකක්ද අලුතෙන්...සුදු පුල්ලි ආවට පස්සේ....:rolleyes::rolleyes:
    :no::no:බලපිය ගින්දරට තියෙනවා...........
    DSCF5389.JPG
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :no::no:බලපිය ගින්දරට තියෙනවා...........
    View attachment 51271

    ඕනි නම් දෙනවා 12.25/=
    එලටම තියෙනවා නෙහ්...:):) මම අරූට කියලා බලන්නම්...ඌ නම් අවුරුද්ද අලුත් වාහනයක් ගන්න කියලා ඉන්දියන් ඒවා බලන්නේ...බලමු කියලා....;);)