EK Married Club-9

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බින්දු;16590338 said:
    මට මුලින්ම වචනෙකින් හරි උදව්වක් කරපු බුවා :frown::frown::oo::oo:
    :) කාලෙකින් විස්තර අහන්නවත් බැරි උනා
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    බින්දු;16590326 said:
    වලි බලනවා :rolleyes::rolleyes::P:P පිදුරු පෙට්‍රෝල් දානවා :lol::lol:

    යකෝ එළකිරි හංදියේ පැට්‍රොල් ලීටරයක් රුපියල් හාරසීයක් වෙනවා.
    අද උදේ එකසිය අනුවට තිබ්බේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බින්දු;16590347 said:
    නෑ නෑ. සිරිපාල මේ දවස් වල හොට් ටොපික් එක :P

    සිරිපාල කියන්නෙ අර NGO කුක්කාද?:rofl:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    බින්දු;16590338 said:
    මට මුලින්ම වචනෙකින් හරි උදව්වක් කරපු බුවා :frown::frown::oo::oo:
    අහ්හ්,එහෙමද?
    සංජියා බන් :angry:

    :rofl::lol: බබා ආයෙ ඇවිත්ද?

    සංජීයා එක්ක මගේ කිසි අවුලක් නැහැනේ බං,:oo::oo::oo::baffled::baffled::baffled::baffled:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    සිරිපාල කියන්නෙ අර NGO කුක්කාද?:rofl:

    :oo::oo: කුක්කා කියන්න එපා. ඒ වගේ විද්වතෙක්ට. :rolleyes: ඒක නෙවෙයි අයියා ආයෙත් ඔන්ලයින් එන්න හිතං ඉන්නේ කවදද :P:P:lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බින්දු;16590366 said:
    :oo::oo: කුක්කා කියන්න එපා. ඒ වගේ විද්වතෙක්ට. :rolleyes: ඒක නෙවෙයි අයියා ආයෙත් ඔන්ලයින් එන්න හිතං ඉන්නේ කවදද :P:P:lol::lol:

    හෙට අනිද්දා වෙනකම් විතරයි :rofl::lol: :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :) අම්මට සිරි මම නැතිව දුකින් ඉන්න උනුත් ඉන්නවාද එල එල
    නැත්තං. යකෝ මේකෙන් බාගයක් නෑ වගේ.............:dull:
    බින්දු;16590366 said:
    :oo::oo: කුක්කා කියන්න එපා. ඒ වගේ විද්වතෙක්ට. :rolleyes: ඒක නෙවෙයි අයියා ආයෙත් ඔන්ලයින් එන්න හිතං ඉන්නේ කවදද :P:P:lol::lol:
    වයිෆ් ආයෙ ලංකාවට ආව දවසට.....!!!:P:P:rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නැත්තං. යකෝ මේකෙන් බාගයක් නෑ වගේ.............:dull:

    වයිෆ් ආයෙ ලංකාවට ආව දවසට.....!!!:P:P:rofl::rofl:
    :) ගාම සේවක නෙ මම :lol: අපි ඉතින් පවුල් කාරයොනෙ අයියා අයියා දන්නවානෙ ගැනු ගැන :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බින්දු;16590407 said:
    :baffled::baffled: සතියකට දවසක් දෙකක් වත් ඇවිත් යන්න :oo::oo:
    :)එන්න ඔන බෙරෙන්න බැරි මගුලකුත් තියෙනවා:lol: