EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බින්දු;16613319 said:
    oya kalakanniya ekka argue karanne nathuwa inna. :baffled::baffled::baffled::oo::oo::oo: koi welaweth amma edagena magul kiyawanawa :baffled::baffled::baffled:

    ou exposed ban.. onna balapanko mama okata karana wade :yes: muta SIM ekak thiyaa ganna bari wenna gemak mama heta indan denne :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මිනිපුර මාමාල‍ාගේ ගෙවල් පැත්තෙ ගියා නං හරි. එයාලා මේ දවස් වලනිවාඩු නැතුව ගෙදර ලු නේද :dull::rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :dull::oo: යකෝ තුවාල කියන්නෙ සෙල්ලංද :frown:
    (බල්ලා ගැන අහන් නැද්ද ? )
    ඕකා ඔය තුවාලේ ලේසියෙන් හොදකරගන්නේ නැහැ......මේ දවස ෆුල් සැලකිලිලු මුට , ඔක්කොගෙන්ම ඉස්පෙෂලි මස්සිනා ,
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කට්ටිය අද කූඩු වල වගේ..... :P කොස් මාමා නම්, ලබන සදුදා ඉදන් ජොබකට යනවා කිව්වේ..... ටෙක්නිකල් ඈඩ්වයිසර්...... :D :)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කට්ටිය අද කූඩු වල වගේ..... :P කොස් මාමා නම්, ලබන සදුදා ඉදන් ජොබකට යනවා කිව්වේ..... ටෙක්නිකල් ඈඩ්වයිසර්...... :D :)
    උඋට ආශ්චර්ය ඇතිවෙලා වෙන්නැති.....:P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කට්ටිය අද කූඩු වල වගේ..... :P කොස් මාමා නම්, ලබන සදුදා ඉදන් ජොබකට යනවා කිව්වේ..... ටෙක්නිකල් ඈඩ්වයිසර්...... :D :)

    කොස් මාමට ජනාධිපති උපදේශක කමක් වත් ඉල්ලගන්න කියන්න