රිදිලා-ටීඑම්
බලමු සංවේදී නායකයා සිකුරාදට සෙට් වෙයි ද කියල........![]()
නාකියා රිදිලා සමයන් දොඩෝනවා

රිදිලා-ටීඑම්
බලමු සංවේදී නායකයා සිකුරාදට සෙට් වෙයි ද කියල........![]()

මගේ කොණ්ඩෙ ඉදිල නෑ යකෝ උඹේ වගේ.....නාකියා රිදිලා සමයන් දොඩෝනවා![]()
අංකල් අඬන්න ඇත්තේ මගුල ඉවර වෙලා ඌට ආයේ බොන්න ලැබෙන්නේ නෑ කියල මතක් උන් නිසා වෙන්න ඇති![]()

එහෙමත් බීමක් බං. ඌ අරක්කු මීට පස්සෙ තහනං කරයි කියලා වගේ බීගෙන බීගෙන ගියේ 

මගේ කොණ්ඩෙ ඉදිල නෑ යකෝ උඹේ වගේ.....
මේනට නම් නාකියට(ටීඑම්) උපරිමේට(ටීඑම්) රිදෙයි(ටීඑම්)

මගේ කොණ්ඩෙ ඉදිල නෑ යකෝ උඹේ වගේ.....
මේනට නම් නාකියට(ටීඑම්) උපරිමේට(ටීඑම්) රිදෙයි(ටීඑම්)
රෙද්දක් කියෝනව... උඹ ඉතින් ඩයි ගාවම පේන්නේ නෑ තමා
එහෙමත් බීමක් බං. ඌ අරක්කු මීට පස්සෙ තහනං කරයි කියලා වගේ බීගෙන බීගෙන ගියේ
![]()

රිදිලා-ටීඑම්
බලමු සංවේදී නායකයා සිකුරාදට සෙට් වෙයි ද කියල........![]()

දන්නෝ දනිති.........කොහෙද මගේ ඉදිලා තියෙන්නේ ?රෙද්දක් කියෝනව... උඹ ඉතින් ඩයි ගාවම පේන්නේ නෑ තමා
![]()

අන්තිමට මිනියක් ගෙනියනවා වගේ මිනිහව උස්සං ගියා. පෙට්ටිය විතරයි අඩු. හොදට සාරියක් ඇදලා මාල මුදු වලලු දාපු නාකි ඇන්ටි කෙනෙක් ඒ පිටිපස්සෙං ගියා..

අන්තිමට මිනියක් ගෙනියනවා වගේ මිනිහව උස්සං ගියා. පෙට්ටිය විතරයි අඩු. හොදට සාරියක් ඇදලා මාල මුදු වලලු දාපු නාකි ඇන්ටි කෙනෙක් ඒ පිටිපස්සෙං ගියා..
අනේ මන්ද අද මොකක් උනාද මන්දා මෙයාට. වෙනදට ඕවා කටේ වත් තියන්නෙ නෑ.
ඒ ටේබල් එකේ හිටපු මිනිස්සු අපේ මනුස්සයට පොවලා කියලා![]()

දන්නෝ දනිති.........
නොදන්නේ ද තව ටිකකින් දැන ගනිති..........![]()
ලබ්බක්!!හරි ගහක් හරි ඉදිලා තිබ්බොත් තොට මම 5000 ක් දෙනවා ... ඉදිලා නැත්තන් උඹ මට දෙන්න ඕන ?

රේඩියෝ ලබ්බයි ලපයි බැදන් ඉන්නවා ගෙදර යන්නේ යක්කු ගස් නගිනකොට ...මෙයා එනවා අපිට කියන්න 
මගේ කොණ්ඩෙ ඉදිල නෑ යකෝ උඹේ වගේ.....
මේනට නම් නාකියට(ටීඑම්) උපරිමේට(ටීඑම්) රිදෙයි(ටීඑම්)

ලබන සිකුරාදා ට රේඩියෝ අහන්න සෙට් වෙන්න..............
![]()
ලබන සිකුරාදා රෑ 8.00 ට
රේඩියෝ අහන්න ගෙදර ඉන්න.........
නව රිද්ම දෙනවා නම් අපි එනවා....... ජර බර ගානවා නම්