EK Married Club-9

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අංකල් අඬන්න ඇත්තේ මගුල ඉවර වෙලා ඌට ආයේ බොන්න ලැබෙන්නේ නෑ කියල මතක් උන් නිසා වෙන්න ඇති :lol:
    :lol::lol: එහෙමත් බීමක් බං. ඌ අරක්කු මීට පස්සෙ තහනං කරයි කියලා වගේ බීගෙන බීගෙන ගියේ :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ කොණ්ඩෙ ඉදිල නෑ යකෝ උඹේ වගේ.....
    මේනට නම් නාකියට(ටීඑම්) උපරිමේට(ටීඑම්) රිදෙයි(ටීඑම්)

    කොහෙද මගේ ඉදිලා තියෙන්නේ ? :frown: රෙද්දක් කියෝනව... උඹ ඉතින් ඩයි ගාවම පේන්නේ නෑ තමා:lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රිදිලා-ටීඑම්:baffled:
    බලමු සංවේදී නායකයා සිකුරාදට සෙට් වෙයි ද කියල........:nerd:

    මට බෑ නාකියගේ මළ සමයන් අහන්න එදාට :oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අන්තිමට මිනියක් ගෙනියනවා වගේ මිනිහව උස්සං ගියා. පෙට්ටිය විතරයි අඩු. හොදට සාරියක් ඇදලා මාල මුදු වලලු දාපු නාකි ඇන්ටි කෙනෙක් ඒ පිටිපස්සෙං ගියා..
    අනේ මන්ද අද මොකක් උනාද මන්දා මෙයාට. වෙනදට ඕවා කටේ වත් තියන්නෙ නෑ.
    ඒ ටේබල් එකේ හිටපු මිනිස්සු අපේ මනුස්සයට පොවලා කියලා :baffled::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අන්තිමට මිනියක් ගෙනියනවා වගේ මිනිහව උස්සං ගියා. පෙට්ටිය විතරයි අඩු. හොදට සාරියක් ඇදලා මාල මුදු වලලු දාපු නාකි ඇන්ටි කෙනෙක් ඒ පිටිපස්සෙං ගියා..
    අනේ මන්ද අද මොකක් උනාද මන්දා මෙයාට. වෙනදට ඕවා කටේ වත් තියන්නෙ නෑ.
    ඒ ටේබල් එකේ හිටපු මිනිස්සු අපේ මනුස්සයට පොවලා කියලා :baffled::rofl:

    ෆට්ට යකොව් :lol::lol::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දන්නෝ දනිති.........
    නොදන්නේ ද තව ටිකකින් දැන ගනිති..........:dull:

    හරි ගහක් හරි ඉදිලා තිබ්බොත් තොට මම 5000 ක් දෙනවා ... ඉදිලා නැත්තන් උඹ මට දෙන්න ඕන ?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේක මේකේ ඉන්න සමහර එවුන්ට...........

    http://www.elakiri.com/forum/showthread.php?t=1614001

    ඔයාටත් අදාලයි හොඳේ :P රේඩියෝ ලබ්බයි ලපයි බැදන් ඉන්නවා ගෙදර යන්නේ යක්කු ගස් නගිනකොට ...මෙයා එනවා අපිට කියන්න :frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනවා ඌරා ගිලලා එන්ඩ ..ෆොටෝ කෑල්ලක් දාන්නම් ;)
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    මගේ කොණ්ඩෙ ඉදිල නෑ යකෝ උඹේ වගේ.....
    මේනට නම් නාකියට(ටීඑම්) උපරිමේට(ටීඑම්) රිදෙයි(ටීඑම්)



    ඔය ටීඑම් ටීඑම් කියන්නෙ ටී එම් ජයරත්න වෙන්ටෑ :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලබන සිකුරාදා ට රේඩියෝ අහන්න සෙට් වෙන්න..............
    attachment.php


    ලබන සිකුරාදා රෑ 8.00 ට
    රේඩියෝ අහන්න ගෙදර ඉන්න.........

    :oo: නව රිද්ම දෙනවා නම් අපි එනවා....... ජර බර ගානවා නම් :rofl: :P

    ඩිංඩිරි ඩිංඩිරි ඩොන් ඩොන්......... :P :P