EK Married Club-9

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    awasara natha mata obe andu kannata
    dan wal atha lowa sathara dese
    enamadu upadina hama bawayakadima
    mathu oba wikanemi balu nadhe

    balleku wannata nohakiwa latha wena
    ma abiyasa oba porak nowe
    hapala kannata nohakiwa latha wena
    ma abiyasa oba chandi nowe

    ayawa hapannata ayata burannata
    bari kama misa obe sunaka lowe
    obawa wikannata obata burannata
    mage kata thula ida nathuwa nowe

    awasa natha mata....

    (get well soon machoo)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බල්ලන් සමග සෙල්ලම් ......
    විටකදී වේදෝ ලෙල්ලම් .....

    :oo: මෙහි සිටින බල්ලන්..... සමග සෙල්ලම් වේය ලෙල්ලම්..... :P

    :frown: වරකෝ කාර් හොයන්න කතා කරගෙන....... :angry: :growl:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    :oo: මෙහි සිටින බල්ලන්..... සමග සෙල්ලම් වේය ලෙල්ලම්..... :P

    :frown: වරකෝ කාර් හොයන්න කතා කරගෙන....... :angry: :growl:

    machan umbata dan kohomada. mama Toshiba Satellite C50-A569 lap ekak gaththa mehen. riyal 260 una. a kiyanne 88000/= wage. moko hithanne ???

    CPU Intel 4th Generation
    Technology Core i5
    Memory 6GB
    HDD 1TB
    ODD DVD-RW
    VGA Dedicated 2GB nvidia geforce
    LED 15.6"
    WINDOWS 8.1
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වරදක් නෑ බං.... කකුල කරේ තියන් ඉන්නවා ඈදට වෙලා...... :(

    ලැප නම් උඩින්ම ලාභයි..... 15.6" නේද....?? U එකක්ද M එකක්ද ප්‍රොසා.....??

    සිල්වර් කලර් එක නේද ගත්තේ.....?? :love:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    වරදක් නෑ බං.... කකුල කරේ තියන් ඉන්නවා ඈදට වෙලා...... :(

    ලැප නම් උඩින්ම ලාභයි..... 15.6" නේද....?? U එකක්ද M එකක්ද ප්‍රොසා.....??

    සිල්වර් කලර් එක නේද ගත්තේ.....?? :love:

    ow 15.6" habai mama gaththe black ekak, mata silver color eka alluwe na..:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ow 15.6" habai mama gaththe black ekak, mata silver color eka alluwe na..:baffled:

    :eek: සිල්වර් එකනේ බං එල..... බ්ලෑක් එක මෙහේ නම් විකුණගන්නත් බෑ.... ඉල්ලන්නෙම සිල්වර් එක...... මම දෙකක් ගෙනල්ලා, විකුණගන්න බැරි නිසා රිටන් කලා..... :lol: :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    machan umbata dan kohomada. mama Toshiba Satellite C50-A569 lap ekak gaththa mehen. riyal 260 una. a kiyanne 88000/= wage. moko hithanne ???

    CPU Intel 4th Generation
    Technology Core i5
    Memory 6GB
    HDD 1TB
    ODD DVD-RW
    VGA Dedicated 2GB nvidia geforce
    LED 15.6"
    WINDOWS 8.1

    PS bari thota mona lap.da ban ? :P lap eka nam labai wage mehe inne owa gini ganata wikunana un ne ban :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    PS bari thota mona lap.da ban ? :P lap eka nam labai wage mehe inne owa gini ganata wikunana un ne ban :P
    ගිනි ගනන් විතරක් නම් මොකද, කැඩුනම වොරන්ටි දෙන්නෙත් නෑ.....:baffled::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගිනි ගනන් විතරක් නම් මොකද, කැඩුනම වොරන්ටි දෙන්නෙත් නෑ.....:baffled::P

    :lol: ballo witharak kaala beruna athi ..

    breaking news :-

    Soon on Elakiri....nigga's home exposed .... await for more.details...
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :eek: සිල්වර් එකනේ බං එල..... බ්ලෑක් එක මෙහේ නම් විකුණගන්නත් බෑ.... ඉල්ලන්නෙම සිල්වර් එක...... මම දෙකක් ගෙනල්ලා, විකුණගන්න බැරි නිසා රිටන් කලා..... :lol: :P

    ආ මක්සිනේ කෝමෙයි?:)