View attachment 51582
බස්සෝ මේ මොන හුයන්නක් වෙලාද මෙහෙම ඇඩ් වැටෙන්නේ. අද උදේ ඉඳන් වෙන්නේ.....
කිරියේ එකෙක් දාල තිබුනේ 1:5000 සිතියම් ගැන ත්රෙඩ් එකක්, ඒ සිතියමක් ඩවුන්ලෝඩ් කරන්න ගියා. ඊට පස්සේ මෙහෙම වුනේ.....
කවුරු හරි මේකට විසඳුමක් දියෝ......![]()
ccleaner eka dala clean karala thawa oya spyware/ adware cleaner ekak dala poddak balanna








එහෙනම් තොට කරලා දෙන්න තිබ්බනේ....... 
ඕවත් දන්නවා....... හාඩ් ඩිස්ක් වල ඩේටා රිකවරි කරන්න එහෙම ස්පෙෂලිස්ට්...... 

