EK Married Club-9

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    View attachment 51582
    බස්සෝ මේ මොන හුයන්නක් වෙලාද මෙහෙම ඇඩ් වැටෙන්නේ. අද උදේ ඉඳන් වෙන්නේ.....:baffled:
    කිරියේ එකෙක් දාල තිබුනේ 1:5000 සිතියම් ගැන ත්‍රෙඩ් එකක්, ඒ සිතියමක් ඩවුන්ලෝඩ් කරන්න ගියා. ඊට පස්සේ මෙහෙම වුනේ.....
    කවුරු හරි මේකට විසඳුමක් දියෝ......:(:(

    ccleaner eka dala clean karala thawa oya spyware/ adware cleaner ekak dala poddak balanna
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙන්න පට්ට ආතල් එකක් කොල්ලනි...........

    http://www.elakiri.com/forum/showpost.php?p=16691049&postcount=1605

    මට කෑගැස්සුනා ඕයි.....
    මම හිතුවේ ඇත්තට ම මූ මගේ ඩීටේල්ස් හොයාගෙන කියලා....
    මට කවදාවක් ඩයලොග් නම්බර් එකක් තිබුණේ නෑ............

    :oo: ශික්.... ෆන් එකක් මිස් වෙලා වගේ....... :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ටීම් විවර් වලින් ලොග්වී වැඩේ ගොඩදාදුන් බස් ලබ්බාට මාගේ ප්‍රනාමය.....:):)
    හිතුවට වඩා යමක් කමක් ලබ්බ දන්නවා නෙව. මම හිතා හිටියේ ඕකා දන්නේ IGI ගහන්න විතරයි කියලා.....
    :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ටීම් විවර් වලින් ලොග්වී වැඩේ ගොඩදාදුන් බස් ලබ්බාට මාගේ ප්‍රනාමය.....:):)
    හිතුවට වඩා යමක් කමක් ලබ්බ දන්නවා නෙව. මම හිතා හිටියේ ඕකා දන්නේ IGI ගහන්න විතරයි කියලා.....
    :P
    ඔය වගේ පොඩි දෙයක් විතරයි ඉතින්.....:P:P:rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටීම් විවර් වලින් ලොග්වී වැඩේ ගොඩදාදුන් බස් ලබ්බාට මාගේ ප්‍රනාමය.....:):)
    හිතුවට වඩා යමක් කමක් ලබ්බ දන්නවා නෙව. මම හිතා හිටියේ ඕකා දන්නේ IGI ගහන්න විතරයි කියලා.....
    :P

    :growl: ඕවත් දන්නවා....... හාඩ් ඩිස්ක් වල ඩේටා රිකවරි කරන්න එහෙම ස්පෙෂලිස්ට්...... :rofl: ඕන් දැන් එකෙක් රිදිලා දූවගෙන එයි....... :lol::P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආයේ නම් කිරියේ උන් දාන ලින්ක් වලට ලොග් නොවෙමි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටීම් විවර් වලින් ලොග්වී වැඩේ ගොඩදාදුන් බස් ලබ්බාට මාගේ ප්‍රනාමය.....:):)
    හිතුවට වඩා යමක් කමක් ලබ්බ දන්නවා නෙව. මම හිතා හිටියේ ඕකා දන්නේ IGI ගහන්න විතරයි කියලා.....
    :P
    උදව් කරලත් :dull::dull::dull::dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :growl: ඕවත් දන්නවා....... හාඩ් ඩිස්ක් වල ඩේටා රිකවරි කරන්න එහෙම ස්පෙෂලිස්ට්...... :rofl: ඕන් දැන් එකෙක් රිදිලා දූවගෙන එයි....... :lol::P
    :lol::lol::P