EK Married Club-9

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :growl: ඕවත් දන්නවා....... හාඩ් ඩිස්ක් වල ඩේටා රිකවරි කරන්න එහෙම ස්පෙෂලිස්ට්...... :rofl: ඕන් දැන් එකෙක් රිදිලා දූවගෙන එයි....... :lol::P
    ඇයි power recovery solutions.....:P:P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අපි ඔය වගෙ පොඩි වැඩ කරන්නෑ නේද බන් :lol:
    සිරාවට....:yes::yes: දැන් අපිටත් කියයිද දන්නේ නෑ...දියුණුවෙනවට ඉරිසියා කරන මිනිස්සු කියලා....:(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :growl: ඕවත් දන්නවා....... හාඩ් ඩිස්ක් වල ඩේටා රිකවරි කරන්න එහෙම ස්පෙෂලිස්ට්...... :rofl: ඕන් දැන් එකෙක් රිදිලා දූවගෙන එයි....... :lol::P

    වල් මූසලයා තොට හාර්ඩ් දෙනවට වඩා හොඳයි වැල්ලවත්තේ ඇලට දානවා හාර්ඩ් එක ..නොදකින් :growl: යකෝ යසට ඩිටෙක්ට් උනා හාර්ඩ් එක 1-2MB එකවුන්ට්ස් ෆයිල් එකක් ගන්න තිබ්බේ ... මූ කෙලියා මුළු හාර්ඩ් එකටම සදා සොත්ති වෙන්නම මගේ ලැපේ :angry::growl: බල්ලෝ නෙමෙයි තෝව බලු රෑනක්ම කන්න ඕන වට කරන කරපු අලුගුත්තේරු වැඩේට :growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුල් මාමේ...... යාළුවෙක්..... ;)

    10306778_659101147503938_4250626607665345544_n.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි power recovery solutions.....:P:P

    :growl::growl: යකෝ එහෙව් UPS එකක් මගේ දෑහට දැක්කමයි ගහන ගහන දේ කෙලවිලා යනවා ... අන්තිමට මදුරුවොන්ට ගහන වේෆරයිසර් එකත් පිච්චුචා .. :angry: අනේ මුගේ ලබ්බේ සොලුෂන් බන් :oo: ඕකා දෙන බඩු නිකන්ම කෙලවෙනවා මූ අර පොළොන්නරුවේ හොර කැපුවට කියල මතුරලා දෙනවද මන්ද :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වල් මූසලයා තොට හාර්ඩ් දෙනවට වඩා හොඳයි වැල්ලවත්තේ ඇලට දානවා හාර්ඩ් එක ..නොදකින් :growl: යකෝ යසට ඩිටෙක්ට් උනා හාර්ඩ් එක 1-2MB එකවුන්ට්ස් ෆයිල් එකක් ගන්න තිබ්බේ ... මූ කෙලියා මුළු හාර්ඩ් එකටම සදා සොත්ති වෙන්නම මගේ ලැපේ :angry::growl: බල්ලෝ නෙමෙයි තෝව බලු රෑනක්ම කන්න ඕන වට කරන කරපු අලුගුත්තේරු වැඩේට :growl::growl:

    :rofl: :lol: රිදිලා දූවගෙන ඈවිත්....... :lol:

    අපෝ ඒ හාඩ් එකේ තිබ්බ ඒවා....... :rofl: :baffled: :dull: :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවට....:yes::yes: දැන් අපිටත් කියයිද දන්නේ නෑ...දියුණුවෙනවට ඉරිසියා කරන මිනිස්සු කියලා....:(:(

    ඔය ඌ කියන කථා නෙමේ වැව්බැඳි රටේ වචන :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :growl::growl: යකෝ එහෙව් UPS එකක් මගේ දෑහට දැක්කමයි ගහන ගහන දේ කෙලවිලා යනවා ... අන්තිමට මදුරුවොන්ට ගහන වේෆරයිසර් එකත් පිච්චුචා .. :angry: අනේ මුගේ ලබ්බේ සොලුෂන් බන් :oo: ඕකා දෙන බඩු නිකන්ම කෙලවෙනවා මූ අර පොළොන්නරුවේ හොර කැපුවට කියල මතුරලා දෙනවද මන්ද :growl:

    :rofl: ඕක දීපන් යකෝ..... හෙන පෙරේත චීනෙක් ඉන්නවා..... ඌට දෙන්න හොද බාණ්ඩේ ඕක....... :lol: :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: ඕක දීපන් යකෝ..... හෙන පෙරේත චීනෙක් ඉන්නවා..... ඌට දෙන්න හොද බාණ්ඩේ ඕක....... :lol: :P

    යකෝ චීනට දෙන්නද මම ඕක සල්ලි දීලා ගත්තේ :growl: UPS එක තිගාගන්නවා ගෙදර දොරේ අඩේට මම තිබිච්චවේ ඕක :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ චීනට දෙන්නද මම ඕක සල්ලි දීලා ගත්තේ :growl: UPS එක තිගාගන්නවා ගෙදර දොරේ අඩේට මම තිබිච්චවේ ඕක :angry:

    :frown: නිකන් නෙවේ යකෝ..... මනී බැක්..... :yes:

    චීනා හෙන ඈණයක් බං.... අළුත් ඩෙස්ක්ටොප් එකක් ගන්නේ නැතුව, පරණ ලඩ්ඩම හද හදා ඉන්නවා බං...... :P ඕක දුන්නා නම්, ඉබේම ඌට අළුත් ඩෙස්ක්ටොප් එකක් ගන්න වෙනවනේ...... :D :love: