EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම බෑ :no: ලෝයලිටි හම්බ උනා කියල ලෙටර් එකක් එනවා එක ගෙනියන්න ඕන ...නැත්තන් 7790/- දීලා තමා ගන්න වෙන්නේ

    :shocked: හුටා..... මගේ බිල් එන්නේ ඩිෆෙන්ස් එකටනේ..... මාස ගාණකට එක බිලක් වගේ අතට ලැබෙනවා...... :P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: මේක නිකන් කිතුලට ගිය මිනිහටත් කියන්න දෙයක් තිබ්බා වගේ....... :angry: :growl:
    ඒකනේ...කිතුලට ගිහින් තණකොළ කපන එකනේ වැඩේ...මල කපන්නේ නැතුව.....:P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බියගම දෙසින් පිට පිට ජබෝරියං හඩ කීපයක්...........:rofl::rofl::P

    හඬවල් දෙකකට පසු තවත් හඬක් ඇසුනි :baffled: ... අහ්හ් බල්ලත් පැනලා :baffled::lol::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    5 වෙනිදා වෙනකන් ඉන්න ඕන රීසෙට් වෙනකන්... මගේ ඩිවයිස් එක ගෙනිහිල්ලා චෙක් කරහන් ඕන නම්

    :oo: වැඩක් නෑ නේ ස්පීඩ් චෙක් කරගන්න බෑ නේ ලිමිට් වෙලා නිසා..... :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: හුටා..... මගේ බිල් එන්නේ ඩිෆෙන්ස් එකටනේ..... මාස ගාණකට එක බිලක් වගේ අතට ලැබෙනවා...... :P

    :baffled: යකෝ ඔය පැකේජ් එක උඹට දැන් උඹේ නමටම හරෝ ගන්න පුළුවන් #132# ගහල RE-REG කරහන්
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: අර විකියා එකක් එවලා තොපි එකෙක්වත් ගිහින් ඒක ගත්තද......?? :angry: :growl:
    ඒකනේ මම කිව්වේ...මහරගම යන වෙලාවක බලන්න කියලා..ඒ දවස් වලම....:baffled::baffled: දැන් නම් ඒක expire වෙලත් ඇති....:dull::dull: