ඔබ මෙයින් අදහස් කරන්නේ කුමන ඩිවයිස් එකද.....![]()

ඒක නම් ඕල් අයිලන්ඩ් වැඩ 

ඔබ මෙයින් අදහස් කරන්නේ කුමන ඩිවයිස් එකද.....![]()

ඒක නම් ඕල් අයිලන්ඩ් වැඩ 

එහෙම බෑලෝයලිටි හම්බ උනා කියල ලෙටර් එකක් එනවා එක ගෙනියන්න ඕන ...නැත්තන් 7790/- දීලා තමා ගන්න වෙන්නේ
හුටා..... මගේ බිල් එන්නේ ඩිෆෙන්ස් එකටනේ..... මාස ගාණකට එක බිලක් වගේ අතට ලැබෙනවා...... 
නෙදකින් තවම තුවාලේ සනීපත් නෑ, බොන්න කතාව.....![]()
ඩොක්ට කිව්වා ඈල්කොහොල් ටිකක් ඈගට වැටුනහම, තුවාල ඉක්මනට වේලෙනවා කියලා....

ඒකනේ...කිතුලට ගිහින් තණකොළ කපන එකනේ වැඩේ...මල කපන්නේ නැතුව.....මේක නිකන් කිතුලට ගිය මිනිහටත් කියන්න දෙයක් තිබ්බා වගේ.......
![]()
![]()


බියගම දෙසින් පිට පිට ජබෝරියං හඩ කීපයක්...........![]()
... අහ්හ් බල්ලත් පැනලා 


ඒකනේ...කිතුලට ගිහින් තණකොළ කපන එකනේ වැඩේ...මල කපන්නේ නැතුව.....![]()

පට්ටයි 
5 වෙනිදා වෙනකන් ඉන්න ඕන රීසෙට් වෙනකන්... මගේ ඩිවයිස් එක ගෙනිහිල්ලා චෙක් කරහන් ඕන නම්
වැඩක් නෑ නේ ස්පීඩ් චෙක් කරගන්න බෑ නේ ලිමිට් වෙලා නිසා..... 
මම කිතුලෙන් බහින්නම් තෝ අර කූර හරියට ගහපිය අනාතයා........මේක නිකන් කිතුලට ගිය මිනිහටත් කියන්න දෙයක් තිබ්බා වගේ.......
![]()
![]()



හුටා..... මගේ බිල් එන්නේ ඩිෆෙන්ස් එකටනේ..... මාස ගාණකට එක බිලක් වගේ අතට ලැබෙනවා......
![]()
යකෝ ඔය පැකේජ් එක උඹට දැන් උඹේ නමටම හරෝ ගන්න පුළුවන් #132# ගහල RE-REG කරහන්වැඩක් නෑ නේ ස්පීඩ් චෙක් කරගන්න බෑ නේ ලිමිට් වෙලා නිසා.....
![]()
යකෝ ඔය පැකේජ් එක උඹට දැන් උඹේ නමටම හරෝ ගන්න පුළුවන් #132# ගහල RE-REG කරහන්
බෑ බං එතකොට ටෝටල් ෆ්රී කෝල්ස් නැතුව යනවා...... 
ඒකනේ මම කිව්වේ...මහරගම යන වෙලාවක බලන්න කියලා..ඒ දවස් වලම....අර විකියා එකක් එවලා තොපි එකෙක්වත් ගිහින් ඒක ගත්තද......??
![]()
![]()

දැන් නම් ඒක expire වෙලත් ඇති....

පට්ටයි
![]()
මාරු වුණා...ශේප් එකේ.....නාකියට රිදිලා.... මම යනවා 3D Film එකක් බලන්න......![]()
![]()


ඔව්...ඌ මාරු වෙනවා.....මාරු වුණා...ශේප් එකේ.....![]()

