හාවී ගියේ නෑ බන් කම්මැලියි බොන්න දැන්අපෝ LB නම් චා.. ඉතින් උන්ට එන්න කියපන් උන් එනවා සැටිස් නැත්තන් නොගෙන ඉන්න පුළුවන් ,,ඩයලොග් උනුත් දෙන්නේ නෑ සිග්නල් නැත්තන් 4G
"කම්මැලියි බොන්න දැන්" :- කාලේ හරි වගේ.....
LB උන් නම් 4G LTE වලට එන එකක් නෑ.... මොකද ඒක ඉතින් පෝටබල් නේ....
Dialog උන් ඉතින් සිග්නල් තියෙනවා කියලා දෙයි..... ගෙනාවට පස්සෙනේ පරිප්පුව....
ඔය 4G LTE ගැජට් එක පෝටබල් නේද.....?? ගෙදරයි ශොප් එකෙයි දෙකේම පාවිච්චි කරන්න..... 
අපෝ LB නම් චා.. ඉතින් උන්ට එන්න කියපන් උන් එනවා සැටිස් නැත්තන් නොගෙන ඉන්න පුළුවන් ,,ඩයලොග් උනුත් දෙන්නේ නෑ සිග්නල් නැත්තන් 4G






