EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හාවී ගියේ නෑ බන් කම්මැලියි බොන්න දැන් :dull: අපෝ LB නම් චා.. ඉතින් උන්ට එන්න කියපන් උන් එනවා සැටිස් නැත්තන් නොගෙන ඉන්න පුළුවන් ,,ඩයලොග් උනුත් දෙන්නේ නෑ සිග්නල් නැත්තන් 4G

    :shocked: "කම්මැලියි බොන්න දැන්" :- කාලේ හරි වගේ..... :lol:

    LB උන් නම් 4G LTE වලට එන එකක් නෑ.... මොකද ඒක ඉතින් පෝටබල් නේ.... :D

    Dialog උන් ඉතින් සිග්නල් තියෙනවා කියලා දෙයි..... ගෙනාවට පස්සෙනේ පරිප්පුව.... :growl: ඔය 4G LTE ගැජට් එක පෝටබල් නේද.....?? ගෙදරයි ශොප් එකෙයි දෙකේම පාවිච්චි කරන්න..... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    10302114_533590460083056_8111483914854918300_n.jpg

    බොරු කතාවක් නේ මේක රත්නෙට බල්ලා හිටියේ :lol:
    හාවි ගිහින් බඩු වැඩිවෙලා වගේ.....:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හාවී ගියේ නෑ බන් කම්මැලියි බොන්න දැන් :dull: අපෝ LB නම් චා.. ඉතින් උන්ට එන්න කියපන් උන් එනවා සැටිස් නැත්තන් නොගෙන ඉන්න පුළුවන් ,,ඩයලොග් උනුත් දෙන්නේ නෑ සිග්නල් නැත්තන් 4G
    ආ එහෙමද, ඒ කියන්නේ ගෙදර ඉඳන් හාවෝ අල්ලනවා වගේ.....:love::love::P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: "කම්මැලියි බොන්න දැන්" :- කාලේ හරි වගේ..... :lol:

    LB උන් නම් 4G LTE වලට එන එකක් නෑ.... මොකද ඒක ඉතින් පෝටබල් නේ.... :D

    Dialog උන් ඉතින් සිග්නල් තියෙනවා කියලා දෙයි..... ගෙනාවට පස්සෙනේ පරිප්පුව.... :growl: ඔය 4G LTE ගැජට් එක පෝටබල් නේද.....?? ගෙදරයි ශොප් එකෙයි දෙකේම පාවිච්චි කරන්න..... :P

    ඔව් ඕයි දැන් කීපාරක් කිව්වද රෙද්ද පොර්ටබල් තමා :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඕයි දැන් කීපාරක් කිව්වද රෙද්ද පොර්ටබල් තමා :angry:

    :rofl: නෑ බොල මම ඈහුවේ...... පෝටබල් උනාට, ලැප් එකක් විතර සයිස් නම් ඈණයක් වෙනවනේ උදේ හවස අරන් එන්න යන්න ගියහම..... :P
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මචන් මම බදින්නයි යන්නේ ෆෙස් බූක් එකේ මැසේජ් මැකිවා බ්‍රවුසරේ හිස්ට්‍රයි අය එන්නේ නැති වෙන්න සෙටින්ස් හැදුව හඩ් එකේ අනන් මනන් ඩිලිට් කරා තව මොනවද කරන්න තියෙන්නේ මචන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් මම බදින්නයි යන්නේ ෆෙස් බූක් එකේ මැසේජ් මැකිවා බ්‍රවුසරේ හිස්ට්‍රයි අය එන්නේ නැති වෙන්න සෙටින්ස් හැදුව හඩ් එකේ අනන් මනන් ඩිලිට් කරා තව මොනවද කරන්න තියෙන්නේ මචන්
    කෝකටත් මැෂින් එක ෆෝමැට් කරපං.......
    සහ එෆ් බී වෙන ප්‍රොෆයිල් එකක් හදපං බබා පැටිය වගේ පේන..........:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචන් මම බදින්නයි යන්නේ ෆෙස් බූක් එකේ මැසේජ් මැකිවා බ්‍රවුසරේ හිස්ට්‍රයි අය එන්නේ නැති වෙන්න සෙටින්ස් හැදුව හඩ් එකේ අනන් මනන් ඩිලිට් කරා තව මොනවද කරන්න තියෙන්නේ මචන්

    :rofl: හික්ස්..... ඔය කොහොම කරත් මොනවා හරි අහු වෙන එක sure.... :P

    කෝකටත් මැෂින් එක ෆෝමැට් කරපං.......
    සහ එෆ් බී වෙන ප්‍රොෆයිල් එකක් හදපං බබා පැටිය වගේ පේන..........:baffled:

    :rolleyes: කිඹුල් මාමේ ඔයා.......?? :shocked: