EK Married Club-9

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
අනී බන් උදව කරපන්කෝ මම ගෙදර ඉන්න කොට කකුල් උඩදාගෙන ෆිල්ම් එකක් බල බලා ඉද්දි අම්ම කිරි එකයි බත් එකයි අතට දෙනවා අනේ අව මුකුත් බැහැ නෙහේ
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes: ඔව් ඔව් ඒවා මුකුත් බෑ.... :no: උඹට තමා තේ හදන් එයා ගාවට ගිහින් දෙන්න වෙන්නේ..... :rofl: :dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :growl: හරි හරි මලේ උඹත් බැදපන්කෝ....... :P

    :frown: දැන් මෙතන ලොකු අයියලා එයි.... අපි නම් බය නෑ කියාගෙන...... :lol: අපි නොදන්න චෙස්...... :rofl::P
    bandata passe balamuko ehenam....:nerd::nerd:
    loku ayyala balamuko kawda kiyala..ehema kiyanne.....:P:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද නම් අර වරත්තුවට අහු උනා ඇඩ්‍රස් නැති වෙන්නම......:baffled::baffled::(:dull:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    anigif_enhanced-buzz-27795-1400637240-4.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    A : හලෝ මහත්තයා
    B : හලෝ ඔව්
    A : මහත්තයා පලංචි එහෙම කුලියට දෙනවද ?
    B : ඔව් දෙනවා කීයක් ගන්නද ?
    A : මට එකක් ඕන
    B : එකක් නම් ගන්න පුළුවන් කොහෙටද ගෙනියන්නේ
    A : .. ගමට
    B : කොච්චර කාලෙකට ද ඕන ?
    A : මාසෙකට :nerd:
    B : මාසෙකට නම් පුළුවන් :)
    A : ගාන කීයක් වෙනවද ? :eek:
    B : සතියකට 350/- යි :rofl:
    A : එහෙමද ? ඇඩ්වාන්ස් තියන්න ඕනද ? :eek:
    B : ඔව් රුපියල් 2000/- වත් ඇඩ්වාන්ස් තියන්න ඕන :nerd:
    A : ජංගි දාල ද දන්නේ නෑ 2000 තියන්න ඕන ? :P:rofl:
    B : නොදකින් ගල් මුසලයා තෝ ද යකෝ ? :angry:
    A : හූ හූ !! උඹත් ආයේ අහු උනා හූ හූ !! :lol::lol::rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කවුද මිනියො වරත්තුවා?????:rolleyes:
    කවුද ඉතින් අර පෑන් බිජ්ජා මිසක්......:frown:
    කතා කරල වැඩක් නෑ කිඹුලයියේ ජන්ගි ගැලවෙන්නම රිදුනා අද නම්......:baffled::baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    A : හලෝ මහත්තයා
    B : හලෝ ඔව්
    A : මහත්තයා පලංචි එහෙම කුලියට දෙනවද ?
    B : ඔව් දෙනවා කීයක් ගන්නද ?
    A : මට එකක් ඕන
    B : එකක් නම් ගන්න පුළුවන් කොහෙටද ගෙනියන්නේ
    A : .. ගමට
    B : කොච්චර කාලෙකට ද ඕන ?
    A : මාසෙකට :nerd:
    B : මාසෙකට නම් පුළුවන් :)
    A : ගාන කීයක් වෙනවද ? :eek:
    B : සතියකට 350/- යි :rofl:
    A : එහෙමද ? ඇඩ්වාන්ස් තියන්න ඕනද ? :eek:
    B : ඔව් රුපියල් 2000/- වත් ඇඩ්වාන්ස් තියන්න ඕන :nerd:
    A : ජංගි දාල ද දන්නේ නෑ 2000 තියන්න ඕන ? :P:rofl:
    B : නොදකින් ගල් මුසලයා තෝ ද යකෝ ? :angry:
    A : හූ හූ !! උඹත් ආයේ අහු උනා හූ හූ !! :lol::lol::rofl:
    හිටුකෝ දවසක මම තොගේ ජන්ගිය ගලවන්නම්.......:growl::growl: