experience eken wenna athi kiyanne.....ඔව් ඔව් ඒවා මුකුත් බෑ....
උඹට තමා තේ හදන් එයා ගාවට ගිහින් දෙන්න වෙන්නේ.....
![]()
![]()


හරි හරි මලේ උඹත් බැදපන්කෝ.......
දැන් මෙතන ලොකු අයියලා එයි.... අපි නම් බය නෑ කියාගෙන......
අපි නොදන්න චෙස්...... 

bandata passe balamuko ehenam....හරි හරි මලේ උඹත් බැදපන්කෝ.......
![]()
දැන් මෙතන ලොකු අයියලා එයි.... අපි නම් බය නෑ කියාගෙන......
අපි නොදන්න චෙස්......
![]()




කවුද මිනියො වරත්තුවා?????අද නම් අර වරත්තුවට අහු උනා ඇඩ්‍රස් නැති වෙන්නම......![]()













කවුද ඉතින් අර පෑන් බිජ්ජා මිසක්......කවුද මිනියො වරත්තුවා?????![]()



අද නම් අර වරත්තුවට අහු උනා ඇඩ්‍රස් නැති වෙන්නම......![]()



මහත්තයෝ පලංචි එහෙම නැතෙයි ? 
හිටුකෝ දවසක මම තොගේ ජන්ගිය ගලවන්නම්.......A : හලෝ මහත්තයා
B : හලෝ ඔව්
A : මහත්තයා පලංචි එහෙම කුලියට දෙනවද ?
B : ඔව් දෙනවා කීයක් ගන්නද ?
A : මට එකක් ඕන
B : එකක් නම් ගන්න පුළුවන් කොහෙටද ගෙනියන්නේ
A : .. ගමට
B : කොච්චර කාලෙකට ද ඕන ?
A : මාසෙකට
B : මාසෙකට නම් පුළුවන්
A : ගාන කීයක් වෙනවද ?
B : සතියකට 350/- යි
A : එහෙමද ? ඇඩ්වාන්ස් තියන්න ඕනද ?
B : ඔව් රුපියල් 2000/- වත් ඇඩ්වාන්ස් තියන්න ඕන
A : ජංගි දාල ද දන්නේ නෑ 2000 තියන්න ඕන ?
B : නොදකින් ගල් මුසලයා තෝ ද යකෝ ?
A : හූ හූ !! උඹත් ආයේ අහු උනා හූ හූ !!![]()

