EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වොද්ක කියන්නේ මහ යකා ගෙ බීමක් බං.....
    මම හිතන්නේ ඕක නම් ඉන්වෙන්ට් කරල තියෙන්නේ සාතන්......:dull:
    කිඹුලයියේ, නෝනා මහත්මියගේ පින්තුරයක් තැනක දැක්කා.....:rolleyes::)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බයවෙන්න එපා මචන්. දෙයියනේ කියල පැට්ටට ඉක්මනට සනීප වෙයි. ලෙඩ පාටක් නැති නිසා බය වෙන්න එපා....
    දැන් උඹ ගෙදර ආවද....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බයවෙන්න එපා මචන්. දෙයියනේ කියල පැට්ටට ඉක්මනට සනීප වෙයි. ලෙඩ පාටක් නැති නිසා බය වෙන්න එපා....
    දැන් උඹ ගෙදර ආවද....

    ඔව් බන් ගෙදර ආවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    බයවෙන්න එපා මචන්. දෙයියනේ කියල පැට්ටට ඉක්මනට සනීප වෙයි. ලෙඩ පාටක් නැති නිසා බය වෙන්න එපා....
    දැන් උඹ ගෙදර ආවද....

    :oo: මොකෝ සිද්දිය.......?? :rolleyes: