EK Married Club-9

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
10275985_1456180697961691_2045855398284341281_n.jpg
@@ කාපන් ටොමියෝ
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජියෝ..... කොළඹ් පලාතේ වහිනවදෝ......?? :rolleyes:

    මම කාලගුණ දෙපාර්තමේන්තුවේ වැඩ කරන්නේ නැතෝ.........

    වැහි කළුවක් නම් තියෙනවා බං මමත් මේ දෙගිඩියාවෙන් ඉන්නේ එලියට බහින්න නාරහෙන්පිටටයි කොටුවටයි යන්න තියෙනවා...... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මටත් කොටුවට යන්න ඕනා බං..... බයික් එක නවත්තගන්න තැන් හොයන්න ගියහම එපා වෙනවා...... 1Weather එකේ නම් කියන්නේ 12 ඉදන් වහිනවා කියලයි..... :(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මටත් කොටුවට යන්න ඕනා බං..... බයික් එක නවත්තගන්න තැන් හොයන්න ගියහම එපා වෙනවා...... 1Weather එකේ නම් කියන්නේ 12 ඉදන් වහිනවා කියලයි..... :(

    මොකේ......? එකේ හරිද කියන අනාවැකි......? :oo:

    කොටුවේ කොහෙටද යන්නෝනේ කියහන් බලන්න බයික් පින් තැන් කියන්න....... :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකේ......? එකේ හරිද කියන අනාවැකි......? :oo:

    කොටුවේ කොහෙටද යන්නෝනේ කියහන් බලන්න බයික් පින් තැන් කියන්න....... :rolleyes:

    :yes: ගොඩක් වෙලාවට හරි.... ඒත් අද නම් වැරදුනා..... කොටුවෙන් 12.30ට එනකම්ම වැස්සේ නම් නෑ..... :P ඒකේ සාමාන්‍යයෙන්, 40% ක් වහින සම්භාවිතාව කිව්වොත්, අනිවා වහිනවා....... 50% ක් 70% ක් වගේ කිව්වොත් ලොවෙත් නෑ..... :P

    අවුලක් නෑ... ටයිටස් එක ලග පාකින් සෙට් උනා...... වැඩ ටික කරන් ගිහින් එනකම්, බොක්ක කූල් වෙලා හිටියේ, නවත්තපු තැන බඩු තියෙයිද කියලා....... :baffled::dull: