මං වගේ අයටයි කජු කිරි කොල්ලන්ටයි නාකියන්ටයිසුභ උදෑසැනක් ජෙෂ්ට උත්තමයන්ට සහ කජු කිරි කොල්ලන්ට

සංජියෝ..... කොළඹ් පලාතේ වහිනවදෝ......??![]()


මටත් කොටුවට යන්න ඕනා බං..... බයික් එක නවත්තගන්න තැන් හොයන්න ගියහම එපා වෙනවා...... 1Weather එකේ නම් කියන්නේ 12 ඉදන් වහිනවා කියලයි.....![]()


මොකේ......? එකේ හරිද කියන අනාවැකි......?
කොටුවේ කොහෙටද යන්නෝනේ කියහන් බලන්න බයික් පින් තැන් කියන්න.......![]()
ගොඩක් වෙලාවට හරි.... ඒත් අද නම් වැරදුනා..... කොටුවෙන් 12.30ට එනකම්ම වැස්සේ නම් නෑ.....
ඒකේ සාමාන්‍යයෙන්, 40% ක් වහින සම්භාවිතාව කිව්වොත්, අනිවා වහිනවා....... 50% ක් 70% ක් වගේ කිව්වොත් ලොවෙත් නෑ.....


අපි නම් කැමතියි ගලවන්න...පලන්ලා වර්ග දෙකකි....එකක් ජංගි අදින , අනෙකා අන්දන ....


පලන්ලා වර්ග දෙකකි....එකක් ජංගි අදින , අනෙකා අන්දන ....
අද මෙයාට ආයෙත් අන්දලා වගේ...... 