EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොනවද බොලව් ඔය ක්‍රීම් එක.....?? :rolleyes: මැලතියන්ද දන්නේ නෑ ඕවායේ.....??
    මැලතියන් නෙවෙයි, තෙත්තියන් තියෙන්නේ......:rolleyes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ෆුහ් එලොව ගිහින් මෙලොව ආවා වගේ :oo: යන්තන් ටිකට් කපල ගෙදර ගෙනාවා :) ඔලුවේ තිබ්බ කළු ගලක් බිම තිබ්බා වගේ හැගීමක් ආවේ :D

    ගොඩක් ස්තුතියි මිනියෝ උඹට හැම තිස්සෙම කෝල් කර කර හොයල බැලුවට :D උඹ කිව්ව ඇන්ටි බොඩි ටෙස්ට් එක ලියලා ඉල්ලගත්තා ... කලුබෝවිලෙන් FBC එකකුත් හෙට අරන් පෙන්නන්න කිව්වා ආයේ .. දැන් ඉතින් පරිස්සම් කරන වැඩේ තමා අමාරු මේකට පුදුම විෂයක් නෙ තියෙන්නේ :rofl:

    mc එකේ දතාටත්, සංජියටත් ස්තුති වන්ත වෙනවා කෝල් කරාට :D...අනික් අයටත් ගොඩක් ස්තුතියි !
    දැන් ඉතින් දඟලන්න එපා කියල ඉවරයක් නැති වෙයි...පොඩි අයට ඕවගේ බරපතලකමක් තේරෙන්නේ නෑනේ....:):)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ පොඩි හැච්චෝ බැච්චොත් මේ ත්‍රෙඩ් එක බලන එක බොහොම හොද නෑ.... :no: මුන් නරක් වෙයිද.....?? :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ පොඩි හැච්චෝ බැච්චොත් මේ ත්‍රෙඩ් එක බලන එක බොහොම හොද නෑ.... :no: මුන් නරක් වෙයිද.....?? :P

    අහෝ මාමිලා නොදිටි මොක්පුර!:lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool: දැන් ඉතින් හිට්ලර් පාට් එක තමා වැඩ කරන්නේ..... :yes: උඹේ හිට්ලර් නියෝග ටිකක් රෙකෝඩ් කරලා, නිතර ඈහෙන්න දාලා තියපන්..... එතකොට දගලන්නේ නැතුව ඉදී...... :P

    එහෙමද ආස ? :P