මැලතියන් නෙවෙයි, තෙත්තියන් තියෙන්නේ......මොනවද බොලව් ඔය ක්‍රීම් එක.....??මැලතියන්ද දන්නේ නෑ ඕවායේ.....??

මැලතියන් නෙවෙයි, තෙත්තියන් තියෙන්නේ......මොනවද බොලව් ඔය ක්‍රීම් එක.....??මැලතියන්ද දන්නේ නෑ ඕවායේ.....??

මස්ටින් ආලේපයමොනවද බොලව් ඔය ක්‍රීම් එක.....??මැලතියන්ද දන්නේ නෑ ඕවායේ.....??

පැඟිරි තෙල් විතරක් ගාල පොඩිඋන්ට ඉන්න බෑ බන්. පට්ට ගඳයිනේ, අනික සැර......![]()

මැලතියන් නෙවෙයි, තෙත්තියන් තියෙන්නේ......![]()
මස්ටින් ආලේපය![]()

hena gahanavoooooo, mama yanava. g.n.
ඔහෙට වහිනවද මචන්.......??

දැන් ඉතින් දඟලන්න එපා කියල ඉවරයක් නැති වෙයි...පොඩි අයට ඕවගේ බරපතලකමක් තේරෙන්නේ නෑනේ....ෆුහ් එලොව ගිහින් මෙලොව ආවා වගේයන්තන් ටිකට් කපල ගෙදර ගෙනාවා
ඔලුවේ තිබ්බ කළු ගලක් බිම තිබ්බා වගේ හැගීමක් ආවේ
ගොඩක් ස්තුතියි මිනියෝ උඹට හැම තිස්සෙම කෝල් කර කර හොයල බැලුවටඋඹ කිව්ව ඇන්ටි බොඩි ටෙස්ට් එක ලියලා ඉල්ලගත්තා ... කලුබෝවිලෙන් FBC එකකුත් හෙට අරන් පෙන්නන්න කිව්වා ආයේ .. දැන් ඉතින් පරිස්සම් කරන වැඩේ තමා අමාරු මේකට පුදුම විෂයක් නෙ තියෙන්නේ
![]()
mc එකේ දතාටත්, සංජියටත් ස්තුති වන්ත වෙනවා කෝල් කරාට...අනික් අයටත් ගොඩක් ස්තුතියි !


ඔහෙට වහිනවද මචන්.......??
![]()
ඉරිදට ගෙදරද.....?? ඔය පැත්තේ එන්න හිතේ......![]()



මේ පොඩි හැච්චෝ බැච්චොත් මේ ත්‍රෙඩ් එක බලන එක බොහොම හොද නෑ....මුන් නරක් වෙයිද.....??
![]()

ලලල ලලා ආ ආ ලලල ලලාආ එකෙක් දැනටම ඈවිත්...... තව පොඩ්ඩකින් තව එකෙක් එයි.....![]()
![]()


දැන් ඉතින් හිට්ලර් පාට් එක තමා වැඩ කරන්නේ.....
උඹේ හිට්ලර් නියෝග ටිකක් රෙකෝඩ් කරලා, නිතර ඈහෙන්න දාලා තියපන්..... එතකොට දගලන්නේ නැතුව ඉදී......
![]()
