මිනියෝ අද ගත්ත FBC එකේ කවුන්ට් එක බැහැල බන් .. wife හොස්පිටල් එකට ගිහින් පෙන්නලා...උණ ආවොත් හරි වෙනසක් උනොත් හරි කියන්න කියල ඇන්ටි බොඩි රිපෝර්ට් එකත් පොසිටිව් මචන්
මොනවද බන් කවුන්ට් එක වැඩි කර ගන්න දෙන්න ඕන කෑම ජාති ? පොඩ්ඩක් කියහන්කෝ
මොනවද බන් කවුන්ට් එක වැඩි කර ගන්න දෙන්න ඕන කෑම ජාති ? පොඩ්ඩක් කියහන්කෝ




මිනි නැන්දිගෙ නින්ද කඩල උදේට පරිප්පුවක් කාලා යන්න තමා ෂුවර් එකට බැනුම් අහන්න ලැස්ති වෙලා ඉඳපන් උඹේ හාමිනේගෙන් ඔන්න 
Genius හැම එකටම මාස 6ක් වොරන්ටි තියෙනවා බං.... ඕකේ ඈති පට්ට වොරන්ටියක් නෑ...... 
මම කියන්නේ නෑ කවුද එදා එහේ යන් කිව්වේ කියලා......



හුටා.... ඔන්ලයින් වීරයෙක්ට......??