EK Married Club-9

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    nokia-x-philippine-launch-20140312-1-480x300.jpg


    නොකියා X එකක් තිබේ. (nokiaලගේ පලවෙනි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් රාජයා) (කළු පැහැති)
    http://www.gsmarena.com/nokia_x-6067.php
    සති තුනක් පමණක් පාවිච්චි කලෙමි
    ෆුල් සෙට් එක ඩේටා කේබල් එකත් සමඟ 20 000ක් වේ. (ෆුල් සෙට් එකට ඩේටා කේබල් එක නැති නිසා ඒක වෙනම ගන්න ඕන)
    මං ඩේටා කේබල් එකත් එක්ක ෆුල් සෙට් එක 15 000ක්ට දෙමි

    මේ ෆෝන් එකට ඉන්ශුවරන්ස් එකක් තිබේ.
    අවුරුද්ද්දක් ඇතුලත අපි අතින් කැඩුනත් කැඩුනත් හදන්න බැරිනම් අලුතින් ෆෝන් එකක් දෙනවා. (ස්ක්‍රීන් එක කැඩුනට, වැටුනට, වතුර ගියා උනත් ඒක එහෙමයි)
    ඕන මාමියෙක් හරි මාමියෙක් දන්න කෙනෙක්ට හරි ඕනෙ නම් මට පොඩ්ඩක් කීන්න.
    මං යන්න ඉන්න දීපංකරේ මෙහෙන් ගෙනියන ෆෝන් වැඩ නැති නිසා විකුණන්නේ.

    ස්තූතියි!
    මෙයට හිරිමල් වයසේ කොල්ලා Lord Truth :cool:
    අපේ පප්පගේ වෑර්ලස් එකත් එක්ක ඕක මාරු කරමුද ? දෙකේම තියෙන්නේ එකම ඔප්ෂන් නේ .... ඔන්ලි වැර්ලස් නේ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නාකියා රිදිලා දූවගෙන ගිහින්, වයිෆ්ට ගින්න දීලා...... වයිබර් මැසේජ් එවන්නම රිදිලා...... :lol: :P :lol: අපි නොදන්න ලයිව්...... :rofl:

    :eek: මේ මොන හුයන්නක් ද ?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ පප්පගේ වෑර්ලස් එකත් එක්ක ඕක මාරු කරමුද ? දෙකේම තියෙන්නේ එකම ඔප්ෂන් නේ .... ඔන්ලි වැර්ලස් නේ

    පප්පගේ කොටන එක නැතෙයි ? :rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අද අපේ එක්කෙනාගෙත් උපන්දිනේ....:love::love: ඊයේ මැච් එක හින්ද තව පොඩ්ඩෙන් රෑ 12ට wish කරන්න අමතක වෙනවා...යන්තම් මතක්වෙලා ජාමේ බේරගත්තා.....:D:D;);):P:P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: අඩේ අලි පැටියෝ.... උඹ අද බීලද......?? :rolleyes:

    යකෝ බොංගෝවේ රිවර්ස්ටන් ගියා නම්..... තවම අපි එහේ..... :P
    අහ්...නෑ නෑ..පොඩ්ඩක් වැරදුනා..PO5 එක....:):)