අපේ පප්පගේ වෑර්ලස් එකත් එක්ක ඕක මාරු කරමුද ? දෙකේම තියෙන්නේ එකම ඔප්ෂන් නේ .... ඔන්ලි වැර්ලස් නේ![]()
නොකියා X එකක් තිබේ. (nokiaලගේ පලවෙනි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් රාජයා) (කළු පැහැති)
http://www.gsmarena.com/nokia_x-6067.php
සති තුනක් පමණක් පාවිච්චි කලෙමි
ෆුල් සෙට් එක ඩේටා කේබල් එකත් සමඟ 20 000ක් වේ. (ෆුල් සෙට් එකට ඩේටා කේබල් එක නැති නිසා ඒක වෙනම ගන්න ඕන)
මං ඩේටා කේබල් එකත් එක්ක ෆුල් සෙට් එක 15 000ක්ට දෙමි
මේ ෆෝන් එකට ඉන්ශුවරන්ස් එකක් තිබේ.
අවුරුද්ද්දක් ඇතුලත අපි අතින් කැඩුනත් කැඩුනත් හදන්න බැරිනම් අලුතින් ෆෝන් එකක් දෙනවා. (ස්ක්‍රීන් එක කැඩුනට, වැටුනට, වතුර ගියා උනත් ඒක එහෙමයි)
ඕන මාමියෙක් හරි මාමියෙක් දන්න කෙනෙක්ට හරි ඕනෙ නම් මට පොඩ්ඩක් කීන්න.
මං යන්න ඉන්න දීපංකරේ මෙහෙන් ගෙනියන ෆෝන් වැඩ නැති නිසා විකුණන්නේ.
ස්තූතියි!
මෙයට හිරිමල් වයසේ කොල්ලා Lord Truth![]()
නාකියා රිදිලා දූවගෙන ගිහින්, වයිෆ්ට ගින්න දීලා...... වයිබර් මැසේජ් එවන්නම රිදිලා......![]()
![]()
අපි නොදන්න ලයිව්......
![]()
මේ මොන හුයන්නක් ද ?අපේ පප්පගේ වෑර්ලස් එකත් එක්ක ඕක මාරු කරමුද ? දෙකේම තියෙන්නේ එකම ඔප්ෂන් නේ .... ඔන්ලි වැර්ලස් නේ

Bongowe inna eka wenna athi..eda riversten giya dawase.....කුණු කෙල පෙරන ඉන්න ෆොටෝ එකක් තියෙනවා දාන්නම හිතයි මෙතන![]()


10 තමා ගාන....ඒකනම් ඇත්ත
මං යන දීපංකරේ මෙහෙන් ගෙනියන පෝං සැඩ නැති නිසා විකුනන්නේ


Bongowe inna eka wenna athi..eda riversten giya dawase.....![]()
අඩේ අලි පැටියෝ.... උඹ අද බීලද......??

අහ්...නෑ නෑ..පොඩ්ඩක් වැරදුනා..PO5 එක....අඩේ අලි පැටියෝ.... උඹ අද බීලද......??
![]()
යකෝ බොංගෝවේ රිවර්ස්ටන් ගියා නම්..... තවම අපි එහේ.....![]()


ඔන්න ලගටම ඇවිත්Wahinawa bolaw. Heta nam kelani ganga paaree thiyei wage.


ඔන්න ලගටම ඇවිත්
කාර් එකේ එහෙම යනවා නෙවෙයි![]()
තවම එලියට බැස්සේ නෑ..... වැස්ස අද දවසම තියෙයි වගේ....... 