EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බින්දු;16794631 said:
    uraj බඩාගේ :shocked::shocked::lol::lol: චාටර් ද මන්දා. මට ලිඳට පනින්න හිතෙනවා :lol::lol:

    සිරාවටම හිතුවේ එහෙමයි බන් ..වැඩිය නොකර සද්ද හිටියේ ඒකයි :lol::rofl: දැන් පැනහන් ලිඳේ :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    10322435_741779199212414_4620965107245693385_n.png
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Mata mona agamath.ekai oi...buddagama arunama deweniyata mama garu karana uththamayek thamai jesus :yes: baudda kama igena gena waren online weerayo :P hambayanta bana bana unitye ringana ekane umba :rofl:
    මේදැනුත් තම්බි කොල්ලෝ දෙන්නෙක් ආවා බඩු ගෙනියන්න. අ.... අයියේ කියාගෙන එන්නේ......:P
    වයිෆ් හිනාවෙනවා උන් පහල ඉඳන් කෑගහන හැටි අහල. එකක් තියෙනවා මචන් උන් කවදාවත් මට පොලු තියලා නැහැ. දැනට පොලු තියපු, හොර කරපු සේරම අපේ මිනිස්සු.:dull::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේදැනුත් තම්බි කොල්ලෝ දෙන්නෙක් ආවා බඩු ගෙනියන්න. අ.... අයියේ කියාගෙන එන්නේ......:P
    වයිෆ් හිනාවෙනවා උන් පහල ඉඳන් කෑගහන හැටි අහල. එකක් තියෙනවා මචන් උන් කවදාවත් මට පොලු තියලා නැහැ. දැනට පොලු තියපු, හොර කරපු සේරම අපේ මිනිස්සු.:dull::dull:

    අපේ උන්ගේ බොරු ජත්‍යආලේ බන් .. බොරු සද්දේ විතරයි වැඩ නෑ ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බෑ :frown:



    :lol::rofl:

    මම හිතුවේ උඹ රත්නේගේ ෆේක් එකක් කියල ..ටිකකට කලින් කන්ෆර්ම් කර ගත්තේ ෆේක් නෙමේ කියල :rofl:
    හොක් හොක්...
    ෆේක් ටික නං මතකයි.. දවසක් ලැප ඉල්ලගෙන වැරදිලා :shocked::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වුනාමයි යකෝ ඔහොම දෙයක් මට...
    ෂ්ට්.........:(:(
    හැම දේම වෙන්නෙ මනුස්සයංගෙ නරක වෙලාවට නෙහ් අයියෙ. නැත්තං ඔයා කොච්චර පරිස්සමෙං පිළිවෙලට වැඩ කරන කෙනෙක්ද...
    ඕවා අමතක කරලා ‍දාන්න..:yes:
    රෝගියා සුවෙන්ද ? :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බින්දු;16794771 said:
    :lol::lol: ekak dekak kiyanna balanna :lol::lol:
    හපෝයි බෑ.. මේ දවස් වල යුරාජ් අයියා** එක්ක ඇග්‍රිමන්ට් එකක් ගහලා තියෙන්නෙ.. අයියාට** බනින්න බෑ, ‍විහිලු කරන්න බෑ.. මාමා කියන්න බෑ :sorry:

    (** කොන්දේසි අදාළ වේ)