EK Married Club-9

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනේ යකෝ......
    හීන් දාඩිය දාපු එකම මදෑ......:lol::lol:

    හැබැයි උඹල ගේ මිත්‍රත්ත්වයේ දිග පලල මට තේරුණා එකෙන් ඈ........
    උඹල වගේ මිත්‍රෙයා ලැබෙන්න පිං කරන්න ඕන.........:cool::D:)

    බොල නපුංසක වෛශ්‍ය කොල්ල......
    තා ගොස් ඔටුවෙකු සමග රමණයෙහි යෙදිය...........
    උකුණු හිසක් පමණවත් මොළයක් නැති පවිටු අංගජාත පෙර පස අහිමි මුසල්මානුවා.....
    :lol::lol: uba dapu post ekak e
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Ow smart cab aduma yanne 35+ poottu wahanayak da danne ne :oo: valuation ekak dalama gaththa nam thamai honda :yes: nattan muu ahu wei :oo:
    වැලිවේශන් එකක් දැම්ම කුකුලොහ්....:yes:
    ඌ වැලිවේශන් එක දුන්නා ගන්න ගානටත් වඩා වැඩියෙන්.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :confused: Valuation එකේදි, ඕවා චෙක් වෙනවද.....?? :rolleyes:

    ඔව් ස්මාර්ට් කැබ් යන්නේ 30 පැනලනේ කොහොමත්..... අනේ මන්දා..... අහු උනොත් නම් හොදි ඕනා නෑ....... :(
    බයකරන්න එපා යකෝ...:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: හැබැයි ඔය ජංගි කතාව කිව්වා නම්..... ආයේ ඉතින්.... දනී කරන වැඩේ මම...... :angry:
    ජංගි පලන් තරමට.........
    ජංගි කථා කියනට........
    ලනු දී අැමතුමට......
    කිසිෙවකුත් නැත ඉතින් සදහට :sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැලිවේශන් එකක් දැම්ම කුකුලොහ්....:yes:
    ඌ වැලිවේශන් එක දුන්නා ගන්න ගානටත් වඩා වැඩියෙන්.

    :shocked: ලීස් එකකට එහෙම යනවා කිව්වා නම්, හෝ වැලිවේශන් එක දාපු තැන එකා වාහනේ අයිති එකා දන්නවා නම් ඉතින් ඔහොම තමා....... :lol:

    බයකරන්න එපා යකෝ...:(

    :eek: බය කරා නෙවේ බොල..... අපේ බොසාගේ වාහනේ..... ෆිල්ටරයක් 15ක් ද කොහෙද...... උගේ පොයි ද දන්නේ නෑ..... එක පාරක් සර්විස් එකකට මොන මොනවද මාරු කරලා, 70ක් ගියා කිව්වා...... :dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: ලීස් එකකට එහෙම යනවා කිව්වා නම්, හෝ වැලිවේශන් එක දාපු තැන එකා වාහනේ අයිති එකා දන්නවා නම් ඉතින් ඔහොම තමා....... :lol:



    :eek: බය කරා නෙවේ බොල..... අපේ බොසාගේ වාහනේ..... ෆිල්ටරයක් 15ක් ද කොහෙද...... උගේ පොයි ද දන්නේ නෑ..... එක පාරක් සර්විස් එකකට මොන මොනවද මාරු කරලා, 70ක් ගියා කිව්වා...... :dull:
    අයිතිකාරයා අඳුනන්නේ නැතැ. ඉතින් මගේ කාර් එක ගත්තුඑකා පොඩි ලීස් එකක් දැම්මා, පොරට වැලිවේශන් එක හම්බවුනේ 10/= කට. මට එපාවුනා යකෝ.:baffled::baffled:
    කැබ් එකේ අයිතිකාරයා හොඳ එකෙක්. බොරු කියන පාටක් නැහැ. ඌ නම් කියන්නේ සර්විස් එකට 12/= වගේ යන්නේ කියල.
    ඉන්ශුවරන්ස් එක තමයි අවුල බන්. වැලිවේශන් එක වැඩි නිසා සෙලින්කෝ කාරයා 82/= කියනවා.....:(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොන වේසිගෙ පුතෙක්ද මන්දා මට මහා සක්කිලි ඉමේජ් එකක් දආලා රෙප් දීලා...... මොකක්ද මේකට කරන්නේ.......? gt ට රිපෝර්ට් කරන්නද......? දවසම එපා වුනා මේක දැකලා........
     
    • Like
    Reactions: Mr.Truth

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මොන වේසිගෙ පුතෙක්ද මන්දා මට මහා සක්කිලි ඉමේජ් එකක් දආලා රෙප් දීලා...... මොකක්ද මේකට කරන්නේ.......? gt ට රිපෝර්ට් කරන්නද......? දවසම එපා වුනා මේක දැකලා........
    මං දුන්නෙ
    රිපෝට් කරපන් :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජංගි පලන් තරමට.........
    ජංගි කථා කියනට........
    ලනු දී අැමතුමට......
    කිසිෙවකුත් නැත ඉතින් සදහට :sorry:

    :P:P

    වැලිවේශන් එකක් දැම්ම කුකුලොහ්....:yes:
    ඌ වැලිවේශන් එක දුන්නා ගන්න ගානටත් වඩා වැඩියෙන්.

    chasis check karada un ? Ehenam ela :D

    ඒ මැග උන් කලේ ඉන්දියන් එක බන් , මේක ඔරිජිනල් ජපාන් , බ්‍රෑන්ඩ් නිව් පර්මිට් කාර්

    Danna tharama thama umba :P owaye parts ganna wenne mag eken thamai