EK Married Club-9

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: අඩන්නේ නැතුව හිටු.... ඕකේ වොරන්ටි ඉවර උනත් අළුත් හාඩ් එකක් අරන් දෙන්න කියලා ඕඩර් එකක් ආවා....... :yes: මොකද නැත්නම් කිරිය පුරා යයි නේ ඕක කිය කියා....... :growl: :frown: :dull:
    ඕඩරේ ආවේ කොහෙන්ද...:eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: අඩන්නේ නැතුව හිටු.... ඕකේ වොරන්ටි ඉවර උනත් අළුත් හාඩ් එකක් අරන් දෙන්න කියලා ඕඩර් එකක් ආවා....... :yes: මොකද නැත්නම් කිරිය පුරා යයි නේ ඕක කිය කියා....... :growl: :frown: :dull:

    :frown: :growl:
    මොකක්ද තරි මාමාගේ මොඩ්ල් එක ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක්ද තරි මාමාගේ මොඩ්ල් එක ?

    :confused: ලැප නම් ඩෙල් Inspiron 5110 එකක්..... ඒකේ ඩිසයින් එකෙන් ෆේල්.... :( හාඩ් එකක් එන්න ඕනා CPU Fan එකට අනිත් පැත්තෙන්.... මේකේ ෆෑන් එක ලගම..... :growl:

    තිබ්බ හාඩ් එකත් මතක හැටියට ටොෂිබා..... දැම්ම එකත් ටොෂිබා වගේ මතක..... හොයන්න ඕනා.....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :confused: ලැප නම් ඩෙල් Inspiron 5110 එකක්..... ඒකේ ඩිසයින් එකෙන් ෆේල්.... :( හාඩ් එකක් එන්න ඕනා CPU Fan එකට අනිත් පැත්තෙන්.... මේකේ ෆෑන් එක ලගම..... :growl:

    තිබ්බ හාඩ් එකත් මතක හැටියට ටොෂිබා..... දැම්ම එකත් ටොෂිබා වගේ මතක..... හොයන්න ඕනා.....

    මට දාපු එක....:sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :confused: ලැප නම් ඩෙල් Inspiron 5110 එකක්..... ඒකේ ඩිසයින් එකෙන් ෆේල්.... :( හාඩ් එකක් එන්න ඕනා CPU Fan එකට අනිත් පැත්තෙන්.... මේකේ ෆෑන් එක ලගම..... :growl:

    තිබ්බ හාඩ් එකත් මතක හැටියට ටොෂිබා..... දැම්ම එකත් ටොෂිබා වගේ මතක..... හොයන්න ඕනා.....
    5321 එක මොකද දන්නූ :sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Happy NO Panty Day :P

    images

    :rolleyes::rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: අඩන්නේ නැතුව හිටු.... ඕකේ වොරන්ටි ඉවර උනත් අළුත් හාඩ් එකක් අරන් දෙන්න කියලා ඕඩර් එකක් ආවා....... :yes: මොකද නැත්නම් කිරිය පුරා යයි නේ ඕක කිය කියා....... :growl: :frown: :dull:

    :frown: ඈයි මීට කලින් වොරන්ටි දීලා නැද්ද.....?? :growl: මේ පාර අර UPS එක මට ඕනා...... :yes:

    :confused: මටත් මතක නෑ..... හිටු හොයලා බලන්න ඕනා..... :yes: ටොෂිබා වෙන්න ඕනා.... අවුරුදු 2ක් වොරන්ටි දුන්නේ ඒවට විතරයි..... බලමු...... :yes:

    :dull: දැන් හාඩ් නම් අනේ මන්දා තමා....... ඕක නම් ඩිසයින් එකෙන්ම ෆේල් ලැප නම්..... CPU Fan එක ලගම හාඩ් එක..... ඒක තමා අවුල.... ඒත් සර්විස් කරලනේ තිබ්බේ..... :(

    ලොල් ලබ්බි බය වෙලා ලබ්බට ඕර්ඩර් දීලා :lol: අම්මපා වොරන්ටි දුන්නේ නැත්තන් ෆේක් එකක් හදන උඹේ පස්සෙන්ම එනවා අර ඇමසියා වගේ :rofl: මේ උඹෙන් පිනට හාර්ඩ් එපා වොරන්ටි තියෙනවනම් දීපන් එච්චරයි අවරුදු දෙකක් වොරන්ටි තියෙනවා කිව්වනේ :growl: බැරිද අද පොඩ්ඩක් බලල දෙන්න ලැප මාසේ අන්තිම නිසා බැලන්ස් ස්ටොක් එක පවා ගන්න තියෙනවා ක්‍රෙඩිට් ලොස්ට් එකක් එක්ක ... හාර්ඩ් කනෙක්ෂන් එක බුරුල් වෙලාද දන්නේ නෑ ..ඊයේ යසට ෂට් ඩවුන් කරපු ලැප ඕයි :frown:

    දොස් ෆේල් නම් මෙච්චර කල් ලැප පාවිච්චි කරනවද හොට්ටෝ ? :growl: තොගේ දිස් හොඳ ලැප දීලා කිඹුලා අමාරුවේ වැටුනේ එතකොට ? :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P මෙතන මට වඩා ඉහලින් ඉන්නේ කවුද.....?? අන්න එයා..... :P :rofl:

    නොදකින් කිව්ව ලස්සන මූණ ගැලවෙන්න දෙන්න හිතයි :growl: ඉදකින් මුන් වගේ පිරිමි :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes: ඔව් ඔව් එයා තමා කිව්වේ..... :D හරි හරි, වොරන්ටි ඈති.... ඉන්වොයිස් එක හොයා ගන්න ඕනා...... :D

    :rolleyes: ඉතින් පුලුවන් නම් අරන් වරෙන්කෝ...... අද මම ඉන්නවා..... ලැප් දෙකක් බදාගෙන...... :dull:

    අකුණු ගහලා කෙල වෙන ඒවාට මට කරන්න දෙයක් නෑ..... කලින්ම කිව්වා 3Years Warranty Pack එකක් දාගමු කියලා.....ඈහුවේ නෑ..... ඒ ඈහුවා නම්, කිසිම ෆිසිකල් අවුලක් පේන්න නැති නිසා, යස අගේට ක්ලේම් කරගන්න තිබ්බා...... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: ඔව් ඔව් එයා තමා කිව්වේ..... :D හරි හරි, වොරන්ටි ඈති.... ඉන්වොයිස් එක හොයා ගන්න ඕනා...... :D

    :rolleyes: ඉතින් පුලුවන් නම් අරන් වරෙන්කෝ...... අද මම ඉන්නවා..... ලැප් දෙකක් බදාගෙන...... :dull:

    අකුණු ගහලා කෙල වෙන ඒවාට මට කරන්න දෙයක් නෑ..... කලින්ම කිව්වා 3Years Warranty Pack එකක් දාගමු කියලා.....ඈහුවේ නෑ..... ඒ ඈහුවා නම්, කිසිම ෆිසිකල් අවුලක් පේන්න නැති නිසා, යස අගේට ක්ලේම් කරගන්න තිබ්බා...... :yes:

    කඩේ ඉන්නවද ? දැන් එන්නද ? :sorry: