අයියේ. වචනෙටත් ස්තූතියි. එහෙත්..චොර එකක් නෙවෙයි නම් සිංදුව දීපං.....
විල්තෙරට දාන්න...........![]()
මේ ගීය විල්තෙරේ දැමුවහොත් සිදු ව්නනේ කුමක්දැයි මා දනී..
මතකද දිනක් අපි සුභාවිතය අසන ගමං ඉන්නකොට එක පාරටම ඔබතුමා දැම්මා..
ආ ආ.. කකුලට වෙන්ඩ..... ආ ආ.. ඇගටම වෙන්ඩ.....
කියලා සින්දුවක්. ආං ඒක දැම්මාම අච්චර වෙලා සුභාවිත ගී අහ අහ හිටිය එවුං අපේ අම්මා මුත්තා ගෙ ඉදං අමතන්න ගත්තා නේද

ආන්න ඒකෙ පාර්ට් 2 බැලීමට අවැසි නම් මේ ගීය විල් තෙරේ දාමු. එහෙත මෙය විල්තෙරට දැමීමට තරම් නොවටී යැයි මට හැගේ. එසේ හෙයින් මා ඔබ හමුවීමට පැමිණි විටෙක් ඔබට එය ශ්‍රවනය කිරීමට ලබා දෙමි. කෙසේ වූවත් මා තරමක් ඈතින් සිටීමට වග බලා ගමි 





ආ උඹත් බලු ද එතකොට......?? 





