EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ටිකක් සුභ ආරන්චියකි.
    මා ලියු ගීයක් ගායනකයෙක් ගායනා කර තිබේ :shocked: :lol:
    එය නුදුරු දිනකදී රේඩියෝ වලින්ද ඇසෙනු ඇත.
    ඉතිං මට පට්ට හැපි යැ :cool::yes::lol:
    එලකිරි....
    11.gif
    :):cool:
    දිගටම ලියපිය.:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අයියේ. වචනෙටත් ස්තූතියි. එහෙත්..
    මේ ගීය විල්තෙරේ දැමුවහොත් සිදු ව්නනේ කුමක්දැයි මා දනී..
    මතකද දිනක් අපි සුභාවිතය අසන ගමං ඉන්නකොට එක පාරටම ඔබතුමා දැම්මා..
    ආ ආ.. කකුලට වෙන්ඩ..... ආ ආ.. ඇගටම වෙන්ඩ.....
    කියලා සින්දුවක්. ආං ඒක දැම්මාම අච්චර වෙලා සුභාවිත ගී අහ අහ හිටිය එවුං අපේ අම්මා මුත්තා ගෙ ඉදං අමතන්න ගත්තා නේද :sorry::lol: ආන්න ඒකෙ පාර්ට් 2 බැලීමට අවැසි නම් මේ ගීය විල් තෙරේ දාමු. එහෙත මෙය විල්තෙරට දැමීමට තරම් නොවටී යැයි මට හැගේ. එසේ හෙයින් මා ඔබ හමුවීමට පැමිණි විටෙක් ඔබට එය ශ්‍රවනය කිරීමට ලබා දෙමි. කෙසේ වූවත් මා තරමක් ඈතින් සිටීමට වග බලා ගමි :sorry:
    අපිටත් එවන්න අහන්න.:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැක්කා...
    අර මම පෙන්නුව පිටුව එඩිට් කරපං.....
    ඩෑනී ලොක්ක ළගදි ආවේ නෑ......පොඩ්ඩක් අහන්න ඕන විස්තර සහ සිංදු ගැන තව ටිකක්.........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් මාළඹේට වහින්නේ නැතුව ඈති..... බියගමට / කඩුවෙලට නම් ලොවෙත් වැස්සා...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: මට දැන්නේ මීටර් උනේ.... අර හුඹහ ඈතුලට වැදුනට පස්සේ, ආයේ ලැපට හෙන ගහනකම් වැස්සත් දන්න එකෙක්යෑ අපේ කිඹුල් මාමා...... :rofl: :lol:

    දැන් නම් රිදිලා දූවගෙන එයි....... :lol: :P

    එලියට බැහැලා බලාපියෝ..... වහිනවා..... ගොරවන්නේ නම් නෑ...... :P ඒත් මාව කන්නේ නැතුව, ඔය ලැප අකුණු වලින් බේරගනින් මාමේ........... :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: මට දැන්නේ මීටර් උනේ.... අර හුඹහ ඈතුලට වැදුනට පස්සේ, ආයේ ලැපට හෙන ගහනකම් වැස්සත් දන්න එකෙක්යෑ අපේ කිඹුල් මාමා...... :rofl: :lol:

    දැන් නම් රිදිලා දූවගෙන එයි....... :lol: :P

    එලියට බැහැලා බලාපියෝ..... වහිනවා..... ගොරවන්නේ නම් නෑ...... :P ඒත් මාව කන්නේ නැතුව, ඔය ලැප අකුණු වලින් බේරගනින් මාමේ........... :D
    මගුල් කියන්නෙ නැතුව ඉදපං හොටු සිපයියෝ.....
    මම දැනුත් එළියට බැහැල ගියා තෛලෝදරයා හම්බ වෙන්න..........

    කකුල කරේ තියං අයිජීඅයි ගසලා දැන් මෙතන මරු කියවනවා.........:lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගුල් කියන්නෙ නැතුව ඉදපං හොටු සිපයියෝ.....
    මම දැනුත් එළියට බැහැල ගියා තෛලෝදරයා හම්බ වෙන්න..........

    කකුල කරේ තියං අයිජීඅයි ගසලා දැන් මෙතන මරු කියවනවා.........:lol::lol:

    :lol::lol: හුඹහ ඈතුලට වැස්ස පේන්නේ නෑ කිව්ව එකට හොදටම රිදිලා වගේ...... :rofl:

    තෙලා හම්බවෙන්න යන්න ඈත්තේ..... කැහි කූරක් ඈන්න එන්න වෙන්න ඈති නේ........ :growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Adath gasannata yamata invitation ekak thibe :P ada gasala giyoth kosu para sure habai :dull:

    :shocked: ආයෙත් පටන් ගත්තද ඩේලි......?? :growl:

    ඊයෙත් කොසු පාර කාලා වගේ....... :lol:

    ඊයේ දුන්න හෙල්ප් එකට තෑන්ක්යූ හොදේ...... :cool: ඉක්මනින් රිටර්න් කරන්නම්..... :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: ආයෙත් පටන් ගත්තද ඩේලි......?? :growl:

    ඊයෙත් කොසු පාර කාලා වගේ....... :lol:

    ඊයේ දුන්න හෙල්ප් එකට තෑන්ක්යූ හොදේ...... :cool: ඉක්මනින් රිටර්න් කරන්නම්..... :D

    Apo daily nam ba ban :dull: kosu para kanna mei mama ? :P

    hari hari.. loku deyak nemei ne ban oka :) welawata deepan uta...naththan case...puluwan nam dawasakata kalin wage uta denna balahan :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: හුඹහ ඈතුලට වැස්ස පේන්නේ නෑ කිව්ව එකට හොදටම රිදිලා වගේ...... :rofl:

    තෙලා හම්බවෙන්න යන්න ඈත්තේ..... කැහි කූරක් ඈන්න එන්න වෙන්න ඈති නේ........ :growl::growl:

    Oka marenna hadanne ban..iye kehi kooru godak biwwa oka...yanna eliyata bahalath aye athulata giya koorak ona kiyala :angry: nodakin muu ban :oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Oka marenna hadanne ban..iye kehi kooru godak biwwa oka...yanna eliyata bahalath aye athulata giya koorak ona kiyala :angry: nodakin muu ban :oo:
    නෝනට ගඳ එන්නේ නැද්ද දන්නේ නැහැ. නැත්නම් නෝනා ඒ ගඳට කැමතිද දන්නේ නැහැ.:confused:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :shocked: ආයෙත් පටන් ගත්තද ඩේලි......?? :growl:

    ඊයෙත් කොසු පාර කාලා වගේ....... :lol:

    ඊයේ දුන්න හෙල්ප් එකට තෑන්ක්යූ හොදේ...... :cool: ඉක්මනින් රිටර්න් කරන්නම්..... :D
    ආයෙත් පටන් ගත්තද ඩේලි......?? :growl:

    ඊයෙත් කොපු පාර කාලා වගේ....... :lol:

    ඊයේ දුන්න හෙල්ප් එකට තෑන්ක්යූ හොදේ...... :cool: ඉක්මනින් රිටර්න් කරන්නම්

    :shocked::shocked::shocked::shocked::shocked::shocked: කොපුවද ?