mata nam penne bonna nathi dukata wena dial ekak maru kiyonawa kiyala.....![]()
බොන්න කලින් කන්න හොයාගෙන ඉන්න ඕනා නිසා.... තවම වැඩ......

mata nam penne bonna nathi dukata wena dial ekak maru kiyonawa kiyala.....![]()
බොන්න කලින් කන්න හොයාගෙන ඉන්න ඕනා නිසා.... තවම වැඩ......

බිය-ගමින්....කාන්තා අනසකට එරෙහිව ඉකිබිඳින පුරුශාධිපත්යයේ දෝංකාරය ..ගමේ නමටම සැසඳෙන නයුවෙකුගෙන් !

කාන්තා අනසකට එරෙහිව ඉකිබිඳින පුරුශාධිපත්යයේ දෝංකාරය ..ගමේ නමටම සැසඳෙන නයුවෙකුගෙන් !

බොන්න කලින් කන්න හොයාගෙන ඉන්න ඕනා නිසා.... තවම වැඩ......
![]()
![]()

බිය-ගමින්....
බිය වී........
ජ
බා
රි
යං!!!!!!!!!![]()

පේන විදිහට නං හොදට දැකලා පුරුදු පරිසරයක්. වටේම සුදු පාටයි. ඈතින් ලැපු එකක් තියෙනවා. සහ පොත් කීපයක් මේසෙ උඩ. 

ටිකක් සුභ ආරන්චියකි.
මා ලියු ගීයක් ගායනකයෙක් ගායනා කර තිබේ![]()
එය නුදුරු දිනකදී රේඩියෝ වලින්ද ඇසෙනු ඇත.
ඉතිං මට පට්ට හැපි යැ![]()

අනුන්ට ඉරිසියා නොකර අර සියඹලාපේ මස්සිනාත් එක්ක සෙට් වෙයන් බොලනාකියෝ දෙන්නෙක් මාළඹේ සෙට් වී ඈති බව සැලවේ......මෙලහකට ඩබලම මරු කියෝනවා ඈති......
![]()

අනුන්ට ඉරිසියා නොකර අර සියඹලාපේ මස්සිනාත් එක්ක සෙට් වෙයන් බොල![]()

අන්තිමට මුට ඌත් අහිමි වියමස්සිනා වෙනුවට එවල තියෙන්නේ එකකුස උපන් සහෝදරයා ..යුරාගේ අතිජාත බලු මාමි !![]()

කන්ග්රට්ස් මලයා .............ටිකක් සුභ ආරන්චියකි.
මා ලියු ගීයක් ගායනකයෙක් ගායනා කර තිබේ![]()
එය නුදුරු දිනකදී රේඩියෝ වලින්ද ඇසෙනු ඇත.
ඉතිං මට පට්ට හැපි යැ![]()

චොර එකක් නෙවෙයි නම් සිංදුව දීපං.....ටිකක් සුභ ආරන්චියකි.
මා ලියු ගීයක් ගායනකයෙක් ගායනා කර තිබේ![]()
එය නුදුරු දිනකදී රේඩියෝ වලින්ද ඇසෙනු ඇත.
ඉතිං මට පට්ට හැපි යැ![]()

එය ගාය-නකයෙක් ගායනා නොකර ගායකයෙක් ගායනාකලේ නම් අතිශයින්ම තුටු වෙමි ..ඒ කෙසේ වතුදු , මාගේ හද පත්ලෙන් නැගෙන මෙවුවා එක ඔබට පිරිනමමි !![]()
ගාය නකයා 