EK Married Club-9

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    විහාර මාවතෙන් 177 බස් පාරයි 143(අවිස්සාවෙල්ල - කොලබ) පාරයි තෑන් ගානකින් කනෙක්ට් කරනවා:yes::yes::cool:

    ආපෝ ඔව් මට මඤඤං වගේ ඇතුලේ පාරවල් තියෙන හැටි දැක්කම......... එහෙන් ගියොත් මෙහෙන් මතුවෙනවා....... මෙහෙන් ගියොත් අරහෙන් මතුවෙනවා....... :dull:
     
    ජපන් රටේ :dull:
    ගැලැක්සි එස් 5 එකක් ගත්ත ගෙවන්න
    ඒකෙ සිංහල පෙන්නෙ නෑ එකෙත්

    උබ ඔහෙට ගියා විතරයි පෑත්තක්ම නාය ගියා නෙහ්....:rolleyes:
    ලක්ශ 5 ද කොහෙද අනාතලු..
    නෑ නෑ මම කියන්නෙ නෑ උබ ගිය නිසයි උනෙ කියලා..:P:cool::cool:

    පොන් එක කියක් විතර උනාද??:cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: SANJEE

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උබ ඔහෙට ගියා විතරයි පෑත්තක්ම නාය ගියා නෙහ්....:rolleyes:
    ලක්ශ 5 ද කොහෙද අනාතලු..
    නෑ නෑ මම කියන්නෙ නෑ උබ ගිය නිසයි උනෙ කියලා..:P:cool::cool:

    උගේ හිත රිදෙන කතා කියන්න එපා බං ගිය ගමන්ම........ :rofl::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    mokak..sure da....:eek::eek: nadiya kiwwe wena ekak ne....:rolleyes::rolleyes:

    අඩා අලි පැට්ටා....... උඹත් විල්පත්තු යනවද නෑදෑයෝ බලන්න........ හොඳා හොඳා....... නෑදෑයෝත් හරියට සතුටු වෙයි උන්ගේ සනුහරේ එකෙක් කොළඹ ඇවිල්ලා දැන් දියුණු වෙලා ඉන්න හැටි දැක්කම........ :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලායියාගේ අවධානය පිණිසයි........ http://gossip.hirufm.lk/1483/2014/07/crocodile-wedding-mexican-mayor-marries-reptile
    මේ මොන **ක් ද?:angry::angry::angry: අපේ වරිගෙ උන්ට වෙන කරදර වැඩියි එන්න එන්න ම දැන්....වනගත වෙන එක හොදා වගේ මට පේන්නේ......:dull:

    මට හිතා ගන්න බැරි ඔය නාකි අවලමා අපේ එකීට ***නේ කොහොමද කියන එක.....කඩං කාපිය මං කියන්නේ ඔය තරිය ගේ ඕවර් ෆ්‍රයිඩ් සෝසේජ් එක.......:dull::dull::baffled:
     
    • Like
    Reactions: SANJEE

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ මොන **ක් ද?:angry::angry::angry: අපේ වරිගෙ උන්ට වෙන කරදර වැඩියි එන්න එන්න ම දැන්....වනගත වෙන එක හොදා වගේ මට පේන්නේ......:dull:

    මට හිතා ගන්න බැරි ඔය නාකි අවලමා අපේ එකීට ***නේ කොහොමද කියන එක.....කඩං කාපිය මං කියන්නේ ඔය තරිය ගේ ඕවර් ෆ්‍රයිඩ් සෝසේජ් එක.......:dull::dull::baffled:

    :eek::eek::eek::eek:

    ඊයේ නිව්ස් එක දැක්ක වෙලේ ඉඳලා ටික වෙලාවක් ඔය ඔයාට තියෙන ප්‍රශ්නේ ගැන මමත් කල්පනා කරා......... සත්ව හිංසනය වෙන සීන් එකක් නේද මේ...... :rofl::P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අඩා අලි පැට්ටා....... උඹත් විල්පත්තු යනවද නෑදෑයෝ බලන්න........ හොඳා හොඳා....... නෑදෑයෝත් හරියට සතුටු වෙයි උන්ගේ සනුහරේ එකෙක් කොළඹ ඇවිල්ලා දැන් දියුණු වෙලා ඉන්න හැටි දැක්කම........ :P
    nadiya inne adu paaduwata.....:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Meh mama umbe ara x2 phone eka langa thiyagena nodee hitiya nemei ban..aru mata genath dunne na...matath eka amathaka wela thibbe...labana sathiye labenna salaswannam :oo: sorry wenna ona magei warada :dull:

    :shocked: යකෝ ඔය X2 එක කටුගෙට දීපන්...... :rofl:

    Mama uta amathuwa umba thibbata passe :oo: monday genalla.dennam kiwwa..ou.eka nathi karala thibboth mama.ekak.aran dennam

    :oo: පරණ බඩු එකතු කරන එකෙක්ගෙන් තමා එකක් හොයා ගන්න වෙන්නේ....... :eek: මේකට නම් මෙලෝ රහක් නැති කවියක් ලියලා ත්‍රෙඩ් එකක් දාන්න රිදෙයි...... :P