EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ado gemba ..tho kiwwa neda sayu thamai friend list eken ain karala thiyenne kiyala...umbamane ban ain karala thiyenne :dull: mama ahuwa siddiya chat eken :yes: ara bus hotta ne seen ekata mul wela thiyenne :angry:

    :angry: මම අහිංසකයි යකෝ.... සීන් එක පංකසාලයට කිව්වා..... මේ සයූ කොහේ යන තොප්පියක් දාගෙනද මන්දා......?? :baffled::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විශේෂ නිවේදනයයි.
    කොහේද ඉන්නා චීත්ත කෑලි ගැන මෙතෙක් කල් අමුතුම ආකාරයේ දැක්මකින් ක්‍රියා කළ මා., මේ වන සමහරක් සිදුවීම් නිසා දැඩි සේ චිත්ත පීඩාවට ලකිවී සිටිමි.
    එසේ්හෙයින් 2014/07/11 දින පෙ.ව. 9.00 සිට අප මහා ඇදුරු දත් කිඹුලාගේ අඩි පාරේ යමින්.. සියළු කාන්තා ප්‍රශ්න, චීත්ත ගැටළු වලට අත නොතබන බව මෙයින් ප්‍රකාශ කර සිටිමි.
    ස්තූතියි :oo::oo:

    :oo: ඈති යන්තම් තේරුනා....... :P :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: යකෝ ඔය X2 එක කටුගෙට දීපන්...... :rofl:



    :oo: පරණ බඩු එකතු කරන එකෙක්ගෙන් තමා එකක් හොයා ගන්න වෙන්නේ....... :eek: මේකට නම් මෙලෝ රහක් නැති කවියක් ලියලා ත්‍රෙඩ් එකක් දාන්න රිදෙයි...... :P
    අනේ මේ ගිහින් හුකපං............:angry::angry::angry:
    ඔන්න ශුද්ධ සිංහලෙන් ම කිව්වා...........
    ජීටී ට කියපං මාව බෑන් කරන්න කියල මාසෙකටවත්.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හයියූ සල්ලි..... ඇවිල්ලා ත්‍රෙඩ් එක කාගෙන කාගෙන ගිහිල්ලා දැන් කොහේ නැවතිලා හිටියාද කියලා හොයාගන්නත් බෑ........
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යකඩෝ මගේ දුවත් ඔයාට වඩා අවුරුදු 50 ක් විතර වයසින් බාල එකේ මම සීයා වෙන්නේ මොන ලොජික් එකකට අනුවද......?
    හික්ස්....ඔයාගේ දුවට 50ක් නන් ඔයාට දැන් වයස 70 පැනලා ඇතිනේ....සීයා නෙමෙයි මුත්තා....:P
    Oya thamai :P meh aththatama oya mona wageda ? :P
    මම එශ්වර්යා රායි වගේ අනේ...ඊට වඩා පෝඩ්ඩක් විතර ලස්සනයි.... :rofl::P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හික්ස්....ඔයාගේ දුවට 50ක් නන් ඔයාට දැන් වයස 70 පැනලා ඇතිනේ....සීයා නෙමෙයි මුත්තා....:P

    අනා..... ආච්චිගේ ආසාව...... මම ඒ කිව්වේ මමයි දුවයි කම්පෙයා කරලා නෙවෙයි ඔයයි මගේ දුවයි වයස කම්පෙයා කරලා......
    (දැන් රිදුන පාර ආච්චි දුවයි හැරමිටිය කරේ තියං........)

    මම එශ්වර්යා රායි වගේ අනේ...ඊට වඩා පෝඩ්ඩක් විතර ලස්සනයි.... :rofl::P
    [/SIZE]

    දවසේ වැරැද්ද...... :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්ලයින් ජීවිතයයි සැබෑ ජීවිතයයි පටලව ගන්න හොද නෑ
    සාතන්ගේ දූතියන්ට අහු වෙන්න හොද නෑ.... :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්ලයින් ජීවිතයයි සැබෑ ජීවිතයයි පටලව ගන්න හොද නෑ
    සාතන්ගේ දූතියන්ට අහු වෙන්න හොද නෑ.... :dull:

    umbala ohoma kiwwata unta ahuwenne horenma ne :rofl: