ඕන් බලහන්කෝ...... මේ දවස් වල, ඩබලක් වලි මේකේ..... අන්තිමට, ඕකුන් දෙන්නා සංධාන ගත වෙලා, මටම ගේම නොදුන්නොත් තමා පුදුමේ....... 

![]()

ඕන් බලහන්කෝ...... මේ දවස් වල, ඩබලක් වලි මේකේ..... අන්තිමට, ඕකුන් දෙන්නා සංධාන ගත වෙලා, මටම ගේම නොදුන්නොත් තමා පුදුමේ.......
![]()

මම දැකලා තියෙන උන් දෙන්නගේ පරණ වලි එක්ක බැලුවම කොහොමත් අන්තිම ටාගට් එක උඹ....... ඉතින් ඒ අනුව දැන් තියෙන එකෙත් ෆයිනල් ටාගට් එක උඹම වෙන්නෝනේ.........![]()
කියලා වැඩක් නෑ.... දැනටමත් මාව බිල්ලට යන්න දේවල් සෙට් වෙලා ඈති......

මම යමි. මේකේ උන්ට මුකුත් කියන්න බෑ නේ. කිව්ව ගමන් ඈර ගන්නවා. අන්තිමට රිමාන්ඩ් වෙන්නේ මම.![]()
පොඩ්ඩ ඈත්නම් මල.![]()
![]()
අවසාන ප්රථිපලේ, ඈර ගත්ත උන් යාළු වෙනවා. මට කෙල වෙනවා.
කොසා කිව්ව හරි, මේකේ උන් පොඩි උන් වගේ ගහ මරා ගන්න එක බලන්න මේකට එනවට වඩා හොදයි තමන්ගේ වැඩක් බලා ගන්නවා......![]()
![]()

හුරේ... හා කියපං ආච්චියේ හා කියපං.. ස්වීප් එකක් ඇදෙන්න යන්නේ![]()
![]()
අඩේ මං අළුතෙන් ලිව්ව වෙඩිං සින්දුව ටෙස්ට් කරලා බලන්න පුලුවං
තොපේ කසාදෙ කෙසේ වෙතත් සින්දුව වත් හිට් උනොත්![]()

ඇයි පල්සර් ක්ලබ් එකේ උන් කියුවද මේකෙන් අයින්වෙන්න කියලා......මම යමි. මේකේ උන්ට මුකුත් කියන්න බෑ නේ. කිව්ව ගමන් ඈර ගන්නවා. අන්තිමට රිමාන්ඩ් වෙන්නේ මම.![]()
පොඩ්ඩ ඈත්නම් මල.![]()
![]()
අවසාන ප්රථිපලේ, ඈර ගත්ත උන් යාළු වෙනවා. මට කෙල වෙනවා.
කොසා කිව්ව හරි, මේකේ උන් පොඩි උන් වගේ ගහ මරා ගන්න එක බලන්න මේකට එනවට වඩා හොදයි තමන්ගේ වැඩක් බලා ගන්නවා......![]()
![]()

ඇයි පල්සර් ක්ලබ් එකේ උන් කියුවද මේකෙන් අයින්වෙන්න කියලා......![]()

මේ කුමන පයන්නක්ද?
අන්න අර කම්මැලි නැති එකා බෝඩ් එක තාම බිම තියාගෙන ඒක ඉබේ හයිවෙනකම් බලන් ඉන්නවා...
හෙට හයිකරමු කිව්වම ඔහේ කැරකෙනවා..
මුන් ඩබලටම දෙන්න ඕනේ ඉලපත් පාර.![]()

අමතක උනා නෙව ආපහු ගන්ට හැබෑටමබොට ඊයේ දෙපාරක් රිං කළා දැක්කේ නැතෙයි.........![]()
ඕකා නම් හැදෙන එකෙක් නෙමෙයි මලයෝ....![]()