EK Married Club-9

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ඕන් බලහන්කෝ...... මේ දවස් වල, ඩබලක් වලි මේකේ..... අන්තිමට, ඕකුන් දෙන්නා සංධාන ගත වෙලා, මටම ගේම නොදුන්නොත් තමා පුදුමේ....... :angry:

    මම දැකලා තියෙන උන් දෙන්නගේ පරණ වලි එක්ක බැලුවම කොහොමත් අන්තිම ටාගට් එක උඹ....... ඉතින් ඒ අනුව දැන් තියෙන එකෙත් ෆයිනල් ටාගට් එක උඹම වෙන්නෝනේ......... :P:P:rofl:
     
    :rofl: ඕන් බලහන්කෝ...... මේ දවස් වල, ඩබලක් වලි මේකේ..... අන්තිමට, ඕකුන් දෙන්නා සංධාන ගත වෙලා, මටම ගේම නොදුන්නොත් තමා පුදුමේ....... :angry:

    ඒ කියන්නෙ උබ පුදුම තරම් අහින්සකයි වගෙ:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම දැකලා තියෙන උන් දෙන්නගේ පරණ වලි එක්ක බැලුවම කොහොමත් අන්තිම ටාගට් එක උඹ....... ඉතින් ඒ අනුව දැන් තියෙන එකෙත් ෆයිනල් ටාගට් එක උඹම වෙන්නෝනේ......... :P:P:rofl:

    :dull: කියලා වැඩක් නෑ.... දැනටමත් මාව බිල්ලට යන්න දේවල් සෙට් වෙලා ඈති...... :( :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම යමි. මේකේ උන්ට මුකුත් කියන්න බෑ නේ. කිව්ව ගමන් ඈර ගන්නවා. අන්තිමට රිමාන්ඩ් වෙන්නේ මම. :dull:

    පොඩ්ඩ ඈත්නම් මල. :baffled: :dull:

    අවසාන ප්‍රථිපලේ, ඈර ගත්ත උන් යාළු වෙනවා. මට කෙල වෙනවා. :dull:

    කොසා කිව්ව හරි, මේකේ උන් පොඩි උන් වගේ ගහ මරා ගන්න එක බලන්න මේකට එනවට වඩා හොදයි තමන්ගේ වැඩක් බලා ගන්නවා...... :( :sorry:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කොක්ක බාවෙනි අනතු
    කෙසේද තොපගේ තතු?
    කම්මුල් වෙලා නෑ නේද රතු?
    වත්තේ වවිලාද බොල හතු?
    :rofl::rofl::rofl:

    ................
    මලිත්තා අසතු
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යමි. මේකේ උන්ට මුකුත් කියන්න බෑ නේ. කිව්ව ගමන් ඈර ගන්නවා. අන්තිමට රිමාන්ඩ් වෙන්නේ මම. :dull:

    පොඩ්ඩ ඈත්නම් මල. :baffled: :dull:

    අවසාන ප්‍රථිපලේ, ඈර ගත්ත උන් යාළු වෙනවා. මට කෙල වෙනවා. :dull:

    කොසා කිව්ව හරි, මේකේ උන් පොඩි උන් වගේ ගහ මරා ගන්න එක බලන්න මේකට එනවට වඩා හොදයි තමන්ගේ වැඩක් බලා ගන්නවා...... :( :sorry:

    Mei moko ? :eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    100167.gif

    හුරේ... හා කියපං ආච්චියේ හා කියපං.. ස්වීප් එකක් ඇදෙන්න යන්නේ :rolleyes: :cool: :rofl::rofl:
    අඩේ මං අළුතෙන් ලිව්ව වෙඩිං සින්දුව ටෙස්ට් කරලා බලන්න පුලුවං :cool::cool:
    තොපේ කසාදෙ කෙසේ වෙතත් සින්දුව වත් හිට් උනොත් :love::love::P:rofl:
    :P:rofl::lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම යමි. මේකේ උන්ට මුකුත් කියන්න බෑ නේ. කිව්ව ගමන් ඈර ගන්නවා. අන්තිමට රිමාන්ඩ් වෙන්නේ මම. :dull:

    පොඩ්ඩ ඈත්නම් මල. :baffled: :dull:

    අවසාන ප්‍රථිපලේ, ඈර ගත්ත උන් යාළු වෙනවා. මට කෙල වෙනවා. :dull:

    කොසා කිව්ව හරි, මේකේ උන් පොඩි උන් වගේ ගහ මරා ගන්න එක බලන්න මේකට එනවට වඩා හොදයි තමන්ගේ වැඩක් බලා ගන්නවා...... :( :sorry:
    ඇයි පල්සර් ක්ලබ් එකේ උන් කියුවද මේකෙන් අයින්වෙන්න කියලා......:eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි පල්සර් ක්ලබ් එකේ උන් කියුවද මේකෙන් අයින්වෙන්න කියලා......:eek:

    මේ කුමන පයන්නක්ද?:baffled:

    අන්න අර කම්මැලි නැති එකා බෝඩ් එක තාම බිම තියාගෙන ඒක ඉබේ හයිවෙනකම් බලන් ඉන්නවා...:rofl:

    හෙට හයිකරමු කිව්වම ඔහේ කැරකෙනවා..:angry:

    මුන් ඩබලටම දෙන්න ඕනේ ඉලපත් පාර.:yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ කුමන පයන්නක්ද?:baffled:

    අන්න අර කම්මැලි නැති එකා බෝඩ් එක තාම බිම තියාගෙන ඒක ඉබේ හයිවෙනකම් බලන් ඉන්නවා...:rofl:

    හෙට හයිකරමු කිව්වම ඔහේ කැරකෙනවා..:angry:

    මුන් ඩබලටම දෙන්න ඕනේ ඉලපත් පාර.:yes::yes:
    ;);):sorry:
    ඕකා නම් හැදෙන එකෙක් නෙමෙයි මලයෝ....:baffled::dull::(
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    බොට ඊයේ දෙපාරක් රිං කළා දැක්කේ නැතෙයි......... :oo:
    අමතක උනා නෙව ආපහු ගන්ට හැබෑටම
    ;);):sorry:
    ඕකා නම් හැදෙන එකෙක් නෙමෙයි මලයෝ....:baffled::dull::(

    කවරෙක්ද මේ මිණිපුර ඇත්තා?
    ගිරිපුර ඇත්තන්ගෙන් පැවතගෙන එකෙක් සේ දිසේ:yes::yes: