ම0ගල යෝජනා බලනවද....මාමිලා අතුරුදහන් වගේ..
බතල ජෝඩුවක් හෝගාල පත්තර පෙරල පෙරල ඉන්නවා...![]()

හ්ම්ම්ම් හ්ම්ම්ම්මාමිලා අතුරුදහන් වගේ..
බතල ජෝඩුවක් හෝගාල පත්තර පෙරල පෙරල ඉන්නවා...![]()
නැහැ මස්සිනා එක්ක රේස් යන්න ගොනෙක් හොයනවාම0ගල යෝජනා බලනවද....![]()
හ්ම්ම්ම් හ්ම්ම්ම්
මෙන්න කන්ඩිෂන්
මලකඩ බින්දුවක් තිබිය නොහැකිය
ලිස් එක ඉවර වෙද්දී ගැන ඩබල් උවත් කම්නැත ,
අන්තිම අයිතිකාරයා ගාව අඩු කාලයක් තිබිය යුතුය

ට්රැක්ටරේ වගේ යන එකයි තියෙන්නේ...
ඇයි පත්තරේ බලලත් හොයන්නේ සේල් එකක තියෙන එකක්....හ්ම්ම්ම් හ්ම්ම්ම්
මෙන්න කන්ඩිෂන්
මලකඩ බින්දුවක් තිබිය නොහැකිය
ලිස් එක ඉවර වෙද්දී ගැන ඩබල් උවත් කම්නැත ,
අන්තිම අයිතිකාරයා ගාව අඩු කාලයක් තිබිය යුතුය