EK Married Club-9

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමිලා අතුරුදහන් වගේ..:rolleyes:

    බතල ජෝඩුවක් හෝගාල පත්තර පෙරල පෙරල ඉන්නවා...:rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මාමිලා අතුරුදහන් වගේ..:rolleyes:

    බතල ජෝඩුවක් හෝගාල පත්තර පෙරල පෙරල ඉන්නවා...:rofl:
    හ්ම්ම්ම් හ්ම්ම්ම්

    මෙන්න කන්ඩිෂන්

    මලකඩ බින්දුවක් තිබිය නොහැකිය
    ලිස් එක ඉවර වෙද්දී ගැන ඩබල් උවත් කම්නැත ,
    අන්තිම අයිතිකාරයා ගාව අඩු කාලයක් තිබිය යුතුය
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හ්ම්ම්ම් හ්ම්ම්ම්

    මෙන්න කන්ඩිෂන්

    මලකඩ බින්දුවක් තිබිය නොහැකිය
    ලිස් එක ඉවර වෙද්දී ගැන ඩබල් උවත් කම්නැත ,
    අන්තිම අයිතිකාරයා ගාව අඩු කාලයක් තිබිය යුතුය

    ලීස් මගුල්නම් නොදා ගන්න බලන්න කියල මං නම් කිව්වේ..:dull:

    ඔක්කොටම වඩා තෙල් කරන්න ඕනෙලූ..:yes:

    අඩේ ඩීසල් චැරේඩ් එකක් ගත්තනම් හරී..:P ට්‍රැක්ටරේ වගේ යන එකයි තියෙන්නේ...:rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හ්ම්ම්ම් හ්ම්ම්ම්

    මෙන්න කන්ඩිෂන්

    මලකඩ බින්දුවක් තිබිය නොහැකිය
    ලිස් එක ඉවර වෙද්දී ගැන ඩබල් උවත් කම්නැත ,
    අන්තිම අයිතිකාරයා ගාව අඩු කාලයක් තිබිය යුතුය
    ඇයි පත්තරේ බලලත් හොයන්නේ සේල් එකක තියෙන එකක්....