EK Married Club-9

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සෙද්ද....... මට බෑ උදේ පාන්දර ප්‍රෙහේලිකා විසදන්න....... :angry:

ඔව් අනේ එයානන් ප්‍රෙහේළිකාවක්ම තමා...:lol::rofl:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම කිව්ව කියල හිතාගන්න එකයි ඇත්තෙ..මකර කටා...:angry:

    :shocked: මම ඉතින් කිව්වේ ඔයාගෙම හොදට...... :yes:

    බහු විවාහ චෝදනා යටතේ ඕකාව හිරේ යවමු අපි...... :yes: නැත්නම් ඔයා වගේ ඈන්ටිලා කී දෙනක් අමාරුවේ දායිද දන්නේ නෑ තව....... :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :shocked: මම ඉතින් කිව්වේ ඔයාගෙම හොදට...... :yes:

    බහු විවාහ චෝදනා යටතේ ඕකාව හිරේ යවමු අපි...... :yes: නැත්නම් ඔයා වගේ ඈන්ටිලා කී දෙනක් අමාරුවේ දායිද දන්නේ නෑ තව....... :P

    අපිනන් අහුවෙයි...:P:rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ස්පෑම් නෙමෙයි මේක බලපන්,

    දාපන් අලුත් නූලක්, අලුත් බස් එකක් ගන්නයි හදන්නෙ කියලා

    :rofl::rofl::rofl:

    එව්වා ඉතින් යුරාගේ නොවන යුරාගේම බස් නේ........ ඉතින් මූට තීරණය කරන්න බෑ ගන්නවද නැද්ද කියලා......

    දැන් එතකොට අර පරණ ctb ලඩි වලට මේක බලපාන්නේ නැතිද.......?
     
    :rofl::rofl::rofl:

    එව්වා ඉතින් යුරාගේ නොවන යුරාගේම බස් නේ........ ඉතින් මූට තීරණය කරන්න බෑ ගන්නවද නැද්ද කියලා......

    දැන් එතකොට අර පරණ ctb ලඩි වලට මේක බලපාන්නේ නැතිද.......?[/QUOTE]


    නෑතුව ඈති නෙහ්... එව්වා රජයෙනෙ:P:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    10501977_690334527725734_151550185490187559_n.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සහෝදරවරුනි..
    එක්තරා දුරකථන අංකයකින් හින්සාකාරී ඇමතුම් පැමිණේ..(ඩයලොග් එකක්..)
    මොකද කරන්නෙ මේකට ? :rolleyes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ස්පෑම් නෙමෙයි මේක බලපන්,

    දාපන් අලුත් නූලක්, අලුත් බස් එකක් ගන්නයි හදන්නෙ කියලා
    Meka nam honda wadak..samhara a/c bus ehema thiyenawa hadda parana...:angry: mama nam kiyanne oya semi luxery kiyana bus jaathiyath ayin karanna oone...kisima wenasak naane normal bus ekak ekka baladdi...normal eewa eeta wada honda samaharawelawata....:P:P