EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාමේ කොහෙද මාමේ ඉල්ලුවම *කේ ටිංකිරි ගාන්නේ.........? :rolleyes::rolleyes:

    :oo: ආ එහෙම කරගන්නේ, කිරියේ ගොඩක්ම ෆිට් උන්ට බඩු විකුණලා....... :yes: අත්දුටුවයි..... ප්‍රත්‍යක්ෂයි....... :dull::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ආ එහෙම කරගන්නේ, කිරියේ ගොඩක්ම ෆිට් උන්ට බඩු විකුණලා....... :yes: අත්දුටුවයි..... ප්‍රත්‍යක්ෂයි....... :dull::baffled:

    නෑ නෑ මාමේ මම ඇහැව්වේ කොහේදිද ඔය ටිංකිරි ගාන්නේ කියලා....... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹේ ඉන්න එවුන් පිට නොගියට පිට එවුන් උඹේ ලඟට එන එකක් නෑ ඔහොම ගියොත්.......

    :dull: මේකනේ අවුල..... අර @*&^$@(*&@ බල්ලා කාපු සීන් එක නිසා, දවසක් ඈර දවසක් තමා ඉක්මනට ශොප් එක අරින්න ලැබෙන්නේ...... :baffled:

    ඉතින් ඒකට විසදුමක් නෑ..... :( වැඩට එකෙක් ගන්නත් බෑ.... විශ්වාස එකෙක් හොයන එක අමාරු නිසා..... :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: ඈයි උඹත් ගා ගන්නද.....?? :angry:

    නෑ නෑ මාමේ මට නෙවි මට නෙවි... කාටහරි ගාගන්න එහෙම ඕනේ වෙලා මගෙන් අහව්වොතින් එහෙම ගාන තැනක් ගැන එහෙම දන්නවද කියලා මට සුටුස් ගාලා කියතහැකිනේ අපේ රත්නේ මාමා නිතරම ඉල්ලන් *කේ ටිංකිරි ගාගන්න යන තැන අර අහවල් එකයි එතනට පල කියලා.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: මේකනේ අවුල..... අර @*&^$@(*&@ බල්ලා කාපු සීන් එක නිසා, දවසක් ඈර දවසක් තමා ඉක්මනට ශොප් එක අරින්න ලැබෙන්නේ...... :baffled:

    ඉතින් ඒකට විසදුමක් නෑ..... :( වැඩට එකෙක් ගන්නත් බෑ.... විශ්වාස එකෙක් හොයන එක අමාරු නිසා..... :dull:

    උඹට එකෙක්ව කඩුවෙල පැත්තෙන් හොයලා දෙන්නද කඩේට....... :rolleyes::rolleyes: මගේ යාලුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා මම උන්ට කියල බලන්නද.......? :rolleyes:

    දැන් උඹේ ඔය තුවාලෙට මාස දෙකකටත් වඩා වැඩි මට මතක හැටියට....... පේන හැටියට නම් බොට සීනි වගේ...... :eek::oo::baffled:

    හිතේ කහටත් තියෙනවානම් එහෙම හිතුන හිතුන ගමන් ප්ලේන්ටී බොන්න පුළුවන්...... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: මේ උඹ මෙතන කෑ ගහන්නේ හරියට මම මේ විකුණන ඒවාට වොරන්ටි දෙන්නේ නෑ වගේනේ.... වැඩි හොද කරන්න ගිහින් නේ මේ..... :dull: අවුරුද්දක වොරන්ටි එක්ක අරන් දුන්නා නම් ඉවරයි..... මාත් ඉල්ලන් *කේ ටිංකිරි ගාගන්න වැඩ වලටමනේ යන්නේ..... :baffled:

    Itin mama gatte umben ne ? Umba 2 years.denawa kiwwa
    ..ithin deepan warranty....1 years dunna nam illanawada ban ? Umbe sinhalayo 2 years denawa kiwwane...umba dannawa mama lapa use karanne.monawatada kiyala...mama.sellam karanna use karanne nane :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Itin mama gatte umben ne ? Umba 2 years.denawa kiwwa
    ..ithin deepan warranty....1 years dunna nam illanawada ban ? Umbe sinhalayo 2 years denawa kiwwane...umba dannawa mama lapa use karanne.monawatada kiyala...mama.sellam karanna use karanne nane :oo:

    :oo: හරි හරි...... වැරැද්ද මගේ.... මීට පසු වැඩි හොද කරන්න නොයමි. :no: මමනේ පැනලා මෙතන නම් 2Yrs කියලා අරන් දුන්නේ..... පරණ වැඩ කරපු තැන උනුත් බඩු ගන්න නිසා..... හරි හරි..... වැරදි මම.... ඌ මේ සතියේ නොදුන්නොත්, මම අළුත් එකක් අරන් හරි දෙන්නම්..... :D :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ මාමේ මට නෙවි මට නෙවි... කාටහරි ගාගන්න එහෙම ඕනේ වෙලා මගෙන් අහව්වොතින් එහෙම ගාන තැනක් ගැන එහෙම දන්නවද කියලා මට සුටුස් ගාලා කියතහැකිනේ අපේ රත්නේ මාමා නිතරම ඉල්ලන් *කේ ටිංකිරි ගාගන්න යන තැන අර අහවල් එකයි එතනට පල කියලා.......

    :oo: ඈ උඹෙන් කට්ටිය අහගෙනත් එනවද ඉල්ලන් *කේ ටිංකිරි ගාගන්න ....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට එකෙක්ව කඩුවෙල පැත්තෙන් හොයලා දෙන්නද කඩේට....... :rolleyes::rolleyes: මගේ යාලුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා මම උන්ට කියල බලන්නද.......? :rolleyes:

    දැන් උඹේ ඔය තුවාලෙට මාස දෙකකටත් වඩා වැඩි මට මතක හැටියට....... පේන හැටියට නම් බොට සීනි වගේ...... :eek::oo::baffled:

    හිතේ කහටත් තියෙනවානම් එහෙම හිතුන හිතුන ගමන් ප්ලේන්ටී බොන්න පුළුවන්...... :P

    :oo: විශ්වාස එකෙක්ව ඉන්නවා නම් හොයලා දීපන්.... හැබැයි, මෙලෝ දෙයක් දන්නේ නැතුව ඈවිත්, මෙතන 50,000ක් විතර පඩි ඉල්ලන් එන උන්ව නම් එවන්න එපා...... :angry:

    :dull: සීනිත් චෙක් කරා බං.... අවුලක් නෑ..... බලු දත් පාර සැරටම වැදිච්ච තැනනේ තවම අවුල...... :(

    ලබන සතියේ ඉදන්, කෝමාරිකා දාලා බලන්න හිතුවේ...... :yes: යුද්ධ කාලේ, ආමි එකේ තුවාල කාරයින්ට ඔක්කොම දැම්මේ කෝමාරිකාලු...... :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: හරි හරි...... වැරැද්ද මගේ.... මීට පසු වැඩි හොද කරන්න නොයමි. :no: මමනේ පැනලා මෙතන නම් 2Yrs කියලා අරන් දුන්නේ..... පරණ වැඩ කරපු තැන උනුත් බඩු ගන්න නිසා..... හරි හරි..... වැරදි මම.... ඌ මේ සතියේ නොදුන්නොත්, මම අළුත් එකක් අරන් හරි දෙන්නම්..... :D :yes:

    Ay yako mage fa weradda ethakota ? :oo: mara seen ekak ne oi... mata aluth ewwa.epa waranty aran deepan echcharai... :D aruta call karapiya hama thissema. Umba call karanne nane uta umbata melo sihiyak nane...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ay yako mage fa weradda ethakota ? :oo: mara seen ekak ne oi... mata aluth ewwa.epa waranty aran deepan echcharai... :D aruta call karapiya hama thissema. Umba call karanne nane uta umbata melo sihiyak nane...

    :oo: කවුද යකෝ උඹ වැරදි කිව්වේ..... :baffled: කෝල් කරලා කියන්න පුලුවන් එක පබ්ලික් කියෝන එකට නම් මුකුත් කියන්නේ නෑ මම..... :dull:

    :oo: ඌට අද උදෙත් කෝල් කරා..... කෝල් ලොග් එකත් ඕනෑයි..... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: ආ එහෙම කරගන්නේ, කිරියේ ගොඩක්ම ෆිට් උන්ට බඩු විකුණලා....... :yes: අත්දුටුවයි..... ප්‍රත්‍යක්ෂයි....... :dull::baffled:

    Nikan da wikke ? :frown: magen aha ganna.epa umba :angry: keyboard mouse kedunama warranty illana un hondai umbata....wedagath warranty thiyena ekak illuwama thota ding yanawa :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: විශ්වාස එකෙක්ව ඉන්නවා නම් හොයලා දීපන්.... හැබැයි, මෙලෝ දෙයක් දන්නේ නැතුව ඈවිත්, මෙතන 50,000ක් විතර පඩි ඉල්ලන් එන උන්ව නම් එවන්න එපා...... :angry:

    :dull: සීනිත් චෙක් කරා බං.... අවුලක් නෑ..... බලු දත් පාර සැරටම වැදිච්ච තැනනේ තවම අවුල...... :(

    ලබන සතියේ ඉදන්, කෝමාරිකා දාලා බලන්න හිතුවේ...... :yes: යුද්ධ කාලේ, ආමි එකේ තුවාල කාරයින්ට ඔක්කොම දැම්මේ කෝමාරිකාලු...... :cool:

    බලමුකෝ මම අරුන්ට කියලා බලන්නම්...... ;)

    ගලවපන් බං ඔය බල්ලාගේ දත් දෙක...... :P

    ගොඩ වෙදකම් කරලා වනකරගනින් පුළුවන්නම් ඕක....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Nikan da wikke ? :frown: magen aha ganna.epa umba :angry: keyboard mouse kedunama warranty illana un hondai umbata....wedagath warranty thiyena ekak illuwama thota ding yanawa :angry:

    :oo: නිකන් නම් නෙවේ... හැබැයි උගෙන් ගත්ත ගානටම දුන්නේ..... මට මතක විදිහට බිලත් එක්කම...... :yes: මමම තමා පැනලා 2Yrs නිසා උගෙන් ගමු කිව්වෙත්.... :dull: ආයේ එහෙම නොදන්න උන්ගෙන් ගන්නේ නෑ.... උගෙන් ගත්තෙත් හාඩ් දෙකක් විතරමයි. ඒකත් ඔය 2Yrs කතාව නිසා...... :baffled:

    දැන් ඌ වොරන්ටි දෙන්නේ නැත්නම්, නිකන් ඌ පස්සේ ගිහින් වැඩක් නෑ නේ.... උඹට කොහෙන් හරි හාඩ් එකක් තියෙනවා නම් එච්චරනේ.... ඒ නිසා දැන් බදාදා වෙනකම් බලලා, දෙකෙන් එකක් බේරලා දෙන්නම්..... :D :yes: තවත් කියෝ කියෝ නොයන්නේ නම් අගනේය..... ස්තූති. :) :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලමුකෝ මම අරුන්ට කියලා බලන්නම්...... ;)

    ගලවපන් බං ඔය බල්ලාගේ දත් දෙක...... :P

    ගොඩ වෙදකම් කරලා වනකරගනින් පුළුවන්නම් ඕක....... :angry:

    :cool: ආ කියලා බලපන්කෝ එහෙනම්...... :)

    උගේ දත් ගලවන්න ගිහින් ආයෙත් කවෝ ගන්න වෙන්නේ...... :dull:

    :oo: ගොඩ වෙදකම් නෙවේ..... හොස්පිටල් එකෙන්ම කියන්නේ..... :yes: රාගමට ආව, ආමි එකේ තුවාල කට්ටිය හැමෝටම දැම්මේ ඒ කාලේ ඕකලු..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: හෆ්ෆට.... සංජියෝ..... අපේ දතාට කිව්වා නම් බල්ලගේ දත් දෙක ගලවලා දෙයි නේහ්...... :rofl: :P මේක දැකලා නම් රිදිලා දූවගෙන එයි සංස්කෘත දෙකක් කියාගෙන..... :lol: