EK Married Club-9

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    adareta suduu kiwwe :love:

    අයියේ ඒ අක්කා සුදුයිද.......? :rolleyes::rolleyes::rolleyes: නෑහ්හ් ඇහැව්වේ ඉතින් මේ නිකං දැනගන්න බැරිවෙලාවත් මගකදී දැක්කොතින් අඳුනාගැනීමේ පහසුව පිණිස...... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයියේ ඒ අක්කා සුදුයිද.......? :rolleyes::rolleyes::rolleyes: නෑහ්හ් ඇහැව්වේ ඉතින් මේ නිකං දැනගන්න බැරිවෙලාවත් මගකදී දැක්කොතින් අඳුනාගැනීමේ පහසුව පිණිස...... :P

    fwkp39.jpg
     
    Palihawadana1990

    Well-known member
  • මචන්ලා මට ලොකුම ලොකු උදවුවක් ඕන..

    උබල දන්නවද කොලඹ අවට ඒ කියන්නෙ කොට්ටව, හෝමගම, මහරගම, පිළියන්දල පැති වලින් හොටෙල්ස් ගැන විස්තරයක් ඕන..

    මට දැන ගන්න ඕන ලස්සන පරිසරයක තියෙන හොටෙල් එකක්.. ඒකෙ මට ඕන ඒරියා එක විතරයි.. ඒ කියන්නෙ මම කේටරින් එක සප්ලයි කර ගන්නව.. මට ඕන හොටෙල් එක විතරයි..

    දන්න කස්ටිය හෙල්ප් එකක් දෙන්ඩෝ...ලොකු උදවුවක්...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචන්ලා මට ලොකුම ලොකු උදවුවක් ඕන..

    උබල දන්නවද කොලඹ අවට ඒ කියන්නෙ කොට්ටව, හෝමගම, මහරගම, පිළියන්දල පැති වලින් හොටෙල්ස් ගැන විස්තරයක් ඕන..

    මට දැන ගන්න ඕන ලස්සන පරිසරයක තියෙන හොටෙල් එකක්.. ඒකෙ මට ඕන ඒරියා එක විතරයි.. ඒ කියන්නෙ මම කේටරින් එක සප්ලයි කර ගන්නව.. මට ඕන හොටෙල් එක විතරයි..

    දන්න කස්ටිය හෙල්ප් එකක් දෙන්ඩෝ...ලොකු උදවුවක්...

    පිළියන්දල පැත්තේ නම් ඉතින් බොල්ගොඩ වැව අයිනේ හොඳ ප්ලේසස් ඇති හරියටම දන්නේ නම් නෑ......
     
    Palihawadana1990

    Well-known member
  • පිළියන්දල පැත්තේ නම් ඉතින් බොල්ගොඩ වැව අයිනේ හොඳ ප්ලේසස් ඇති හරියටම දන්නේ නම් නෑ......

    මම බැලුව මචං.. බට් විත් අවුට් ෆුඩ් දෙන්නෙ නෑ බන්ස්.. මට මචන් සෑහෙන්න අඩුවට ෆුඩ් ගේන්න පුලුවන්.. ඒකයි බැලුව එහෙම පොට් ඒකක්..

    දන්න උන් පොඩ්ඩක් හෙල්ප් කරපල්ලා....
     
    Qrious 2

    Banned
    Sep 11, 2014
    103
    1
    0
    පිළියන්දල පැත්තේ නම් ඉතින් බොල්ගොඩ වැව අයිනේ හොඳ ප්ලේසස් ඇති හරියටම දන්නේ නම් නෑ......

    යමුද අපි දෙන්නා දවසක? :love: