EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ප්‍රශ්න කාට ද යකෝ නැත්තේ? තෝ මම නම් මේ වෙන කොට මැරිච්ච තැන්වල ගසුත් පැල වෙලා,ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා හුගක් කල්.......

    ata halaaganna wage yanne :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :eek: muu box gihinma winasawela :oo:

    අලියව හැක් කරලද මචන්.....:baffled:

    ෂුවර් එකටම වෙන මොනවාහරි කරලා..:sorry::sorry:

    okaa dan upaasaka aliya wage indala wal aliyek wela ban :P

    මද කිපිල වගේ අලියට....:P

    mei kaleta mada kipenawa hamotama :P
    :rofl::rofl: වෙන තැනක තිබ්බ පෝස්ට් එකක්..බඩියට දැම්මේ..ඌත් ඒ වගේ එකක් දාල තිබ්බ නිසා....:P:P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ප්‍රශ්න කාට ද යකෝ නැත්තේ? තෝ මම නම් මේ වෙන කොට මැරිච්ච තැන්වල ගසුත් පැල වෙලා,ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා හුගක් කල්.......

    බලා වැලපෙමි ... නෙලාගනු බැරි ... හන්තාන සිහිනේ ...
    දරා නෙත් අග ... දොවා සිත් මල ... ගොතනු මැන ළදුනේ ...
    සංසාර සිහිනේ .........

    වැහි පබළු යට ... රගමඩල මැත ... ඔබේ දෑතේ තුරුළු වෙන්නට
    බිසෝ හැර ගිය ... ලසෝ රග හළ අමාවක අදුරේ ...
    නොඑනු මැන ළදුනේ ..

    බලා වැලපෙමි ... නෙලාගනු බැරි හන්තාන සිහිනේ ...

    වඩින තුරු සද ... දුරින් ඉන්නම් ... තරු ඇදුරු පෙම් ගී අහන්නම්
    සොදුරු ඒ සද දියේ එන්නම් ... ඉදිනු මැන සොදුරේ ...
    හන්තාන අරණේ ...

    හන්තාන සිහිනේ ...
    හන්තාන සිහිනේ ...
    හන්තාන සිහිනේ ...
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ආ එහෙමද.. මම එහෙම ඈහුවෙ උබෙ ඔෆිස් එක කොලබ පෑත්තෙ කියලා,

    මම වෑඩ කරන්නෙ ලෝ ෆර්ම් එකක, කම්පෑනි සෙකට්‍රියල් සයිඩ් එකේ
    ගොල්ෆෙස් හොටෙල් එකෙන් පාරෙ එහා පෑත්තෙ

    මචන් මමත් වැඩකරන්නේ ලෝ ෆර්ම් එකක කියපන්කො සාමාන්‍යයෙන් සැලරි එක කොහොමද කියලා ... මුන් හරියට ගෙවන්නේ නෑ බන් එපා වෙලා තියෙන්නෙ...