EK Married Club

Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඒක තමයි. මූ විකුනනනෙ විස්කි.. :P
    :P පිස්සුද බං. මම අරක්කු විස්කි කටේ තියන්නේ නෑ. තිබ්බොත් එදාට බිම තමා නිදාගන්න වෙන්නේ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :P පිස්සුද බං. මම අරක්කු විස්කි කටේ තියන්නේ නෑ. තිබ්බොත් එදාට බිම තමා නිදාගන්න වෙන්නේ
    මම කිව්වි උඹ විකුනන්නෙ විස්කි කියලානෙ. කිව්වෙ නෑනෙ උඹ ඒවා බොනවා කියලා. :P
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම කිව්වි උඹ විකුනන්නෙ විස්කි කියලානෙ. කිව්වෙ නෑනෙ උඹ ඒවා බොනවා කියලා. :P
    :P මම ගංජා ටිකක්නම් විකුනනවා. ද්‍රව වලට තාම යොමු උනේ නෑ
    :baffled::baffled: ඔව් අපේ පැත්තේ බේබද්දන් එක්ක තිබ්බහම උඹ ධාර්මික වෙන්න ඇති:rofl:
    :baffled: මම බේබද්දෙක් නෙවෙයි යකුනේ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :P මම ගංජා ටිකක්නම් විකුනනවා. ද්‍රව වලට තාම යොමු උනේ නෑ
    ද්‍රව වලට යොමු වෙන්න ඕනෙත් නෑ.

    :baffled: මම බේබද්දෙක් නෙවෙයි යකුනේ
    මල් කාරයෙක් විතරයිනෙ ? :P
     
    Status
    Not open for further replies.