රබර් කෑලි වගේ පේන්නෙ..ඇයි නැත්තෙ ? එව්ව හරි රහයි නෙ

ම්ම්.. ඒක නම් හරියටම දන්නෙ නෑ.. ඒත් ඔඩෙල් එකේ තියෙනවා මන් හිතන්නෙ. හරි ගනන්.රබර් කෑලි වගේ පේන්නෙ..
කොහෙද ගන්න තියෙන්නෙ ?
මන් නම් මහත්තයගෙ පොකට්ටුවට ගමී බෙයාස් තට්ටුවක් දෙනවා ඉඳලා හිටලා.. ලොල්Odel ?? අනේ, අපි පොඩි මිනිස්සු. අපි යන්නෙ ගමේ කීල්ස් එකට විතරයිම්ම්.. ඒක නම් හරියටම දන්නෙ නෑ.. ඒත් ඔඩෙල් එකේ තියෙනවා මන් හිතන්නෙ. හරි ගනන්.මන් නම් මහත්තයගෙ පොකට්ටුවට ගමී බෙයාස් තට්ටුවක් දෙනවා ඉඳලා හිටලා.. ලොල්

Odel ?? අනේ, අපි පොඩි මිනිස්සු. අපි යන්නෙ ගමේ කීල්ස් එකට විතරයි![]()


manam dukin kal gewanawa.aulak nathooo.. sapen duken innawa. oba thuma ?
