EK Married Club

Status
Not open for further replies.

Mozilla

Well-known member

  • :angry::angry:

    :frown::frown: ඈත්තට මෙතන කතා කරන්න නෙවේ...... තෝ හැමිනෙන්න.... බලාපිය තෝ ඔය ඩොටේ කතාවක් අබාන්ස් එකෙන් කතා කරපු වෙලාවට කිව්වා නම්, මටනේ බූරු පැටියෝ ලිද සෙට් වෙන්නේ......?? :angry::angry: තොපි නම් හොදා යකෝ අපිටම ලිං සෙට් කරන්න......!! :angry::angry::frown::frown:

    :sorry: නැ නැ මට තැන් දෙකම එක වාගේ.එකයි අවුලක් වෙන්නේ නැ එක...දෙකම ගෙදර වාගේ තමා ඕනි තැනක ඉන්න පුළුවන්..එකයි අරක දැම්මේ...
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :rolleyes::rolleyes: ඈයි බොල, මම දවස් කීයක් උඹට ඒකෙන් කෝල් කරලා තියෙනවද.....?? :yes: අපි නම් යන්නේ නෑ චීත්ත පස්සේ.... තරි මාමි තමා ගියේ ටිටී පස්සේ....... :rofl: :P

    :shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes::rolleyes: ඈයි බොල, මම දවස් කීයක් උඹට ඒකෙන් කෝල් කරලා තියෙනවද.....?? :yes: අපි නම් යන්නේ නෑ චීත්ත පස්සේ.... තරි මාමි තමා ගියේ ටිටී පස්සේ....... :rofl: :P

    mooning.gif
    තමා .. පලයන් බන් යන්න මම ගිය මගුලක් නෑ !!
     
    Mozilla

    Well-known member
  • :rolleyes::rolleyes: ඈයි බොල, මම දවස් කීයක් උඹට ඒකෙන් කෝල් කරලා තියෙනවද.....?? :yes: අපි නම් යන්නේ නෑ චීත්ත පස්සේ.... තරි මාමි තමා ගියේ ටිටී පස්සේ....... :rofl: :P

    :shocked::shocked: මේ එන්නේ ටික ටික එලියට...දෙන්නම් ජම්බු....:frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked: මේ එන්නේ ටික ටික එලියට...දෙන්නම් ජම්බු....:frown:

    ටික ටික නෙමේ එක පාරම එලියට දාතහැකි !! වරෙන් දාල පෙන්නන්න !! :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :angry::angry:

    :sorry: නැ නැ මට තැන් දෙකම එක වාගේ.එකයි අවුලක් වෙන්නේ නැ එක...දෙකම ගෙදර වාගේ තමා ඕනි තැනක ඉන්න පුළුවන්..එකයි අරක දැම්මේ...

    :frown::frown: තෝ පුලුවන් නම් මගේ සායම යවපන්කෝ.....!! ශික්..... මම තෝ මෙහෙම ඩොටේක ඉන්න බව දන්නවා නම්, CV එක යවන්නෙත් නෑ බොසාට......!! :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටික ටික නෙමේ එක පාරම එලියට දාතහැකි !! වරෙන් දාල පෙන්නන්න !! :growl:

    :frown::frown: ඊක්..... තරි මාමි වල් කතා කියනවා..... බලාගෙනයි.... මොසියා ගේ ......!! :rofl::P
     
    Status
    Not open for further replies.